තිරුපති අරහං වූ අයට...!
තිරුපති අරහං වූ අයට...!
පෙරදින රාත්‍රීයේ තමන් හෙල උරුමයෙන් ඉවත්වන පුවත චම්පික රණවක මැතිතුමාට දැන්වූ වූ බව උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
මෙය දැනගත් සිරිසේන මහතා අද පාන්දරම දෙහිවල නැදිමාලේ පිහිටි වෙන්කටේෂ්වර විෂ්ණු කෝවිලට පැමිණ ඔහුව නවත්වාගැනීම පිණිස භාරයක් වී ඇති බව වාර්තා වේ.
පොදු විපක්ෂයේ සහෘදයන්ගේ බොක්ක කූල් කිරීම වෙනුවෙන් ඡායාරූප ළගදීම බලාපොරොත්තු වන්න.