තිරුපති ගිය මහින්ද ගැන නොදත් දෙ....

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
තිරුපති ගිය මහින්ද ගැන නොදත් දෙ....

10264237_734844703266936_5646472187133265371_o.jpg

1525500_1533025300273986_5133531887287871850_n.jpg

10845922_1533028733606976_5587780675207205775_n.jpg

මහින්ද තිරුපති ගිය එක ගැන අඬන බබාලගෙන් අහන්නේ, එතකොට මෙයාලා සම්යක්දෘෂ්ඨිකද?
මාසයකට සැරයක් ලංකාවෙන් තිරුපති වන්දනාවේ යන රනිල් කරු රවි කිරිඇල්ල... හය මාසයකට සැරයක් යන
මෛත්රිපාල සිරිසේන සරත් ෆොන්සේකා දිහා බලද්දී... ජනාධිපතිවරණයකට සැරයක් එහෙ යන මහින්ද යි උන්ට
අවුල් වෙලා තියෙන්නේ.
 
IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මහින්දට දෙන්නේ නෑ ඔයි ජන්දේ. අනික මේ ලංකාවේ කෝවිලක් ඔයි. නාගදිපේ තියෙන කෝවිල ඔය.

අපි මයිත්‍රීට.
ඒහෙමවත් කියපං දැන්
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්දට දෙන්නේ නෑ ඔයි ජන්දේ. අනික මේ ලංකාවේ කෝවිලක් ඔයි. නාගදිපේ තියෙන කෝවිල ඔය.

    අපි මයිත්‍රීට.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මහින්දට දෙන්නේ නෑ ඔයි ජන්දේ
    අපි my3 ට.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්දට දෙන්නේ නෑ ඔයි ජන්දේ. අනික මේ ලංකාවේ කෝවිලක් ඔයි. නාගදිපේ තියෙන කෝවිල ඔය.

    අපි මයිත්‍රීට.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    මහින්දට දෙන්නේ නෑ ඔයි ජන්දේ. අනික මේ ලංකාවේ කෝවිලක් ඔයි. නාගදිපේ තියෙන කෝවිල ඔය.

    අපි මයිත්‍රීට.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මම දන්නෙ නෑ රජා ඉන්නෙ මොන බක්කියෙන්ද කියල
    ඒත් පොර පන්සල් වලට යනවට වඩා යන්නෙ දේවාල ගාන‍ේ. වාසි බෝල කරකවන්නයි, වෂී වලට.....

    පොර ඒවට කොච්චර භක්තියෙන්ද ඉන්නෙකියල මේවලින් පේනවා.

    mahinda.jpg

    023.jpg

    සමහරු කිවුව මිනිහ නාකි නිසා ඔහොම වාඩිවෙලා ඉන්නව කියල. එහෙනම් දේවාල අස්සෙ කොහොමද ගෝතයො මේකා ඔහොම ඉන්නෙ.
    මේකට කියන්නෙ දැඩි භක්තිය කියල.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මහින්දට දෙන්නේ නෑ ඔයි ජන්දේ. අනික මේ ලංකාවේ කෝවිලක් ඔයි. නාගදිපේ තියෙන කෝවිල ඔය.

    අපි මයිත්‍රීට.
    :D:D:D:D:D:D:D:D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    මම දන්නෙ නෑ රජා ඉන්නෙ මොන බක්කියෙන්ද කියල
    ඒත් පොර පන්සල් වලට යනවට වඩා යන්නෙ දේවාල ගාන‍ේ. වාසි බෝල කරකවන්නයි, වෂී වලට.....

    පොර ඒවට කොච්චර භක්තියෙන්ද ඉන්නෙකියල මේවලින් පේනවා.

    mahinda.jpg

    023.jpg

    සමහරු කිවුව මිනිහ නාකි නිසා ඔහොම වාඩිවෙලා ඉන්නව කියල. එහෙනම් දේවාල අස්සෙ කොහොමද ගෝතයො මේකා ඔහොම ඉන්නෙ.
    මේකට කියන්නෙ දැඩි භක්තිය කියල.

    මිත්‍යදෘෂ්ටිකයෙක්
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මහින්දට දෙන්නේ නෑ ඔයි ජන්දේ. අනික මේ ලංකාවේ කෝවිලක් ඔයි. නාගදිපේ තියෙන කෝවිල ඔය.

    අපි මයිත්‍රීට
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth

    දන්න ටික තමයි