![]()
![]()
![]()
මහින්ද තිරුපති ගිය එක ගැන අඬන බබාලගෙන් අහන්නේ, එතකොට මෙයාලා සම්යක්දෘෂ්ඨිකද?
මාසයකට සැරයක් ලංකාවෙන් තිරුපති වන්දනාවේ යන රනිල් කරු රවි කිරිඇල්ල... හය මාසයකට සැරයක් යන
මෛත්රිපාල සිරිසේන සරත් ෆොන්සේකා දිහා බලද්දී... ජනාධිපතිවරණයකට සැරයක් එහෙ යන මහින්ද යි උන්ට
අවුල් වෙලා තියෙන්නේ.
As far as I know, this is in Jaffna. Not in Thirupathi. I mentioned about the pictures with SF. Photo of MS is a new one. but others are old. I don't know about the Ranil's picture.



Last edited:

