තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්ත වශයෙන්ම කියන්නේ මචන් අපි චන්දෙ දුන්නේ මහින්දව එලවන්න...

    එච්චරය්...
    හැබය් දැන් ආණ්ඩුවෙන් හුගක් වියාපරිකයන්න්ට කෙලවන පාටය්...

    මගේ යාලුවෝ දෙක තුනක් හොද බිස්නන් කාරයෝ හොදටම කෙලවෙලා ඉන්නේ උන්ට..

    උන්ටත් සහනයක් දෙනවනම් හොදය..
    මොකද උනුත් චන්දෙ දුන්නේ මේ කට්ටියට..