තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    hadapan katha... heta dapan sirisena thirupathiwala mokak hari ussagena awa kiyala lol

    මම හදපු කතාවක්ද යකෝ , බලපන් ටයිම්ස් ඔෆ් ඉන්දියා කියන්නේ

    :dull::dull::dull:
     

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    මචන් මට කියනවද ඔය article එකේ මොන හරියෙද මෙන්න මේක තියෙන්නෙ කියල. බොරු දාන්න එපා බන්. මේ එකේ තියෙන්නෙ තිරුපති බලදාරීන් විසින්ම lock එක හිරවෙච්ච එක වහන්න එක කඩන්න අවසර දුන්න කියල.

    Boruwata translate ekak danne nathiwa kelinma English article eka dapan.

    මෙම අවස්ථාවේදී ....මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .

    පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය .

    තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.

    මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි.ඒවගේම මෑත ඉතිහාසයේ කිසිදිනක් තිරුපති දේවාලයේ දොරෙහි අගුල වැඩ නොකරනවා හෝ රන් යතුර කැඩෙනවා තමන් අසා නොමැති බවත්ය ...

    මහා විපතක් අත ලග බවත් මෙය ඉන්දියාවටත් අසුබ බව තවත් පිරිසකගේ අදහසයි
     

    abook

    Member
    Mar 31, 2011
    1
    0
    0
    මොන පකටද බන් ඕකට ගියේ.මෛත්‍රීත් හෙන පිස්සු එකෙක්නේ.ගියා නම් කාලම වරෙන්.
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    දැන් මහින්ද මිත්යදෘස්ටිකයා කියල නේද යහපාලන ලෝල්ලෝ kagahuwe. එතකොට හිටං මොන හු* කටද මේකේ රිංගුවේ ? කියහල්ලා බලන්න
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    10429406_354075391463903_6985176511489052066_n.jpg


    10994255_354075554797220_8354846732630690138_n.jpg
     

    logoz

    Banned
    Feb 15, 2015
    27
    7
    0
    මේ කහ පාට ගුලිය වෙලිච්ච ගූ ගුලියක්ද මුන්ට කන්න දෙන්නේ?
    මුන් ටික කාගෙන් හරි බේරෙන්න තමයි තිරුපති දුවන්නේ.කාලකන්නි හැත්ත.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    දෙයියන්ගේම පිහිටයි! නව ජනාධිපතිට! :lol:
    එකම ගුලිය දෙන්නම කාල තියෙන්නේ!
    :lol:

    කලින් එකා ගියපු ගමන් කන්න දීලා! ඌ ඉවරයි!
    දැන් එකා ගිහින් දොර කඩලා කාලා ඇවිල්ලා! විලි ලැජ්ජයි ඕයි! :lol:
    මොනා වෙයිද දන්නේ නෑ! :lol:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    දෙයියන්ගේම පිහිටයි! නව ජනාධිපතිට! :lol:
    එකම ගුලිය දෙන්නම කාල තියෙන්නේ!
    :lol:

    කලින් එකා ගියපු ගමන් කන්න දීලා! ඌ ඉවරයි!
    දැන් එකා ගිහින් දොර කඩලා කාලා ඇවිල්ලා! විලි ලැජ්ජයි ඕයි! :lol:
    මොනා වෙයිද දන්නේ නෑ! :lol:

    :rofl::rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකේ භාගෙට බාගයක් කුල් කසුන් විසින් මවා ගොතා ඉදිරිපත්කොට ඇත. නොදකින්.