තිරුපති වන්දනාවට කලින් මෙය කියවන්න...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මහා බල සම්පන්න ඔය දේවාලේ තමා රත්තරන් හොරු අරගෙන ගියේ:lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    Tirupathi_2.jpg



    Rama-Rao_6336.jpg

    images

    .
    .
    .
    .
    .
    .

    53.gif


    මේ පොටෝ ටික... දැම්මෙ නැත්තෙ මොකෝ ආයිබෝං....


    Ranil-tirupathi-70001.jpg


    RanilTirupati_001_04_03_19.jpg


    sri-lankan-prime-minister-ranil-wickremesinghe_59dc9176-c81b-11e6-afe5-88e9648d1b9f.jpg


    Ranil-Wickremesinghe-tirupati.jpg


    JvcesncXRrnq1T6YLZBKwnfz66jsAi7xxGr3IIVyyf0vbgE1lcuE48clehcwlGadfjzbUB5Qr5DsqEeBr7tfL-ARrfowin1ij8DplJRS3BDSVLSmqIcLhPgQ96q8NYam8KrTHWbGqHXzvruh1Ql_IQ


    Sri_Lankan_PM_EPS.jpeg


    v47sldqo7m7hm4pjf552ua0f25-20180803124815.Medi_.jpeg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,507
    113
    Bevery Hills-90210
    මිත්‍යා දුෂ්ටික බෞද්ධයෝ අදුෂ්්‍යමාන දේවල් වලට වදින ආගමෙන් අයින් කරලා දාන්න ඔනේ..
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අදුරු කුටිය තුල -
    දොරගුළු ලාගෙන -
    ගයන ගීතිකා යදින යාතිකා
    දෙවියන් හට නෑසේ
    දෙවියන් හට නෑසේ
    පොලොව කොටන තැන
    පාර තනන තැන
    ගිනියම් අව්වේ
    මහවරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ
    දෙවියෝ වැඩ ඉන්නේ

    නිරාගමික, රැඩිකල් 3% නේ එකෙක්
    :lol::lol:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අදුරු කුටිය තුල -
    දොරගුළු ලාගෙන -
    ගයන ගීතිකා යදින යාතිකා
    දෙවියන් හට නෑසේ
    දෙවියන් හට නෑසේ
    පොලොව කොටන තැන
    පාර තනන තැන
    ගිනියම් අව්වේ
    මහවරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ
    දෙවියෝ වැඩ ඉන්නේ
    :rofl:
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    අදුරු කුටිය තුල -
    දොරගුළු ලාගෙන -
    ගයන ගීතිකා යදින යාතිකා
    දෙවියන් හට නෑසේ
    දෙවියන් හට නෑසේ
    පොලොව කොටන තැන
    පාර තනන තැන
    ගිනියම් අව්වේ
    මහවරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ
    දෙවියෝ වැඩ ඉන්නේ
    There were o alarm clocks those days. So to wake up the deviyo people had to go. To put him to sleep you know what was needed.
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මිත්‍යා දුෂ්ටික බෞද්ධයෝ අදුෂ්්‍යමාන දේවල් වලට වදින ආගමෙන් අයින් කරලා දාන්න ඔනේ..
    APE MAHA SANGA PATHALE EKKADA? SUNAMI HORA? SOHON HORA? NEMEI NE?
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    අදුරු කුටිය තුල -
    දොරගුළු ලාගෙන -
    ගයන ගීතිකා යදින යාතිකා
    දෙවියන් හට නෑසේ
    දෙවියන් හට නෑසේ
    පොලොව කොටන තැන
    පාර තනන තැන
    ගිනියම් අව්වේ
    මහවරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ
    දෙවියෝ වැඩ ඉන්නේ

    Supiri
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ පිළිබඳව ද රසවත් කථා ප්‍රවෘත්aතියක්‌ තිබේ. එනම් මෙම පඬුරු දමන්නේ විෂ්ණු
    දෙවියන් විසින් කුවේරයන්ගෙන් ගත් ණය මුදලක්‌ ගෙවීමට බවයි. එනම් විෂ්ණු දෙවියන් පත්මාවතී දේවිය සමඟ විවාහ වීමේදී එම
    මංගල උත්සවය සදහා ධනයට අධිපති කුවේරයන්ගෙන් විශාල ණය මුදලක්‌ ලබාගෙන තිබේ. එම ණය ගෙවීම සදහා භක්‌තිවන්තයන්
    දායකත්වය පඬුරු දැමීමෙනි.


    යකෝ අපිට තියෙන ලෝන් ගෙවාගන්න බැරුව දෙවියන්ගෙන්වත් සහනයක් බලාපොරොත්තුවෙන් දේවාලෙට ගියාම
    දෙවියන්ගෙ ලෝන් එක ගෙවන්න වෙන්නෙත් අපිටමනෙ. දෙවියන්ටත් ලෝන් දාල වෙඩින් ගත්තම මෙහෙම වෙන නම්
    අපි ගැන කවර කතාද.
    :sorry::sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    යකෝ අපිට තියෙන ලෝන් ගෙවාගන්න බැරුව දෙවියන්ගෙන්වත් සහනයක් බලාපොරොත්තුවෙන් දේවාලෙට ගියාම
    දෙවියන්ගෙ ලෝන් එක ගෙවන්න වෙන්නෙත් අපිටමනෙ. දෙවියන්ටත් ලෝන් දාල වෙඩින් ගත්තම මෙහෙම වෙන නම්
    අපි ගැන කවර කතාද.
    :sorry::sorry:

    ඔහොම කථා කියන්න එපා පුතා දෙවියෝ කෝප වෙයි:shocked::shocked: