අදුරු කුටිය තුල -
දොරගුළු ලාගෙන -
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ
මහවරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
නිරාගමික, රැඩිකල් 3% නේ එකෙක්


අදුරු කුටිය තුල -
දොරගුළු ලාගෙන -
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ
මහවරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ

There were o alarm clocks those days. So to wake up the deviyo people had to go. To put him to sleep you know what was needed.අදුරු කුටිය තුල -
දොරගුළු ලාගෙන -
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ
මහවරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
APE MAHA SANGA PATHALE EKKADA? SUNAMI HORA? SOHON HORA? NEMEI NE?මිත්‍යා දුෂ්ටික බෞද්ධයෝ අදුෂ්්‍යමාන දේවල් වලට වදින ආගමෙන් අයින් කරලා දාන්න ඔනේ..
අදුරු කුටිය තුල -
දොරගුළු ලාගෙන -
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ
පොලොව කොටන තැන
පාර තනන තැන
ගිනියම් අව්වේ
මහවරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ
මේ පිළිබඳව ද රසවත් කථා ප්‍රවෘත්aතියක් තිබේ. එනම් මෙම පඬුරු දමන්නේ විෂ්ණු
දෙවියන් විසින් කුවේරයන්ගෙන් ගත් ණය මුදලක් ගෙවීමට බවයි. එනම් විෂ්ණු දෙවියන් පත්මාවතී දේවිය සමඟ විවාහ වීමේදී එම
මංගල උත්සවය සදහා ධනයට අධිපති කුවේරයන්ගෙන් විශාල ණය මුදලක් ලබාගෙන තිබේ. එම ණය ගෙවීම සදහා භක්‌තිවන්තයන්
දායකත්වය පඬුරු දැමීමෙනි.


යකෝ අපිට තියෙන ලෝන් ගෙවාගන්න බැරුව දෙවියන්ගෙන්වත් සහනයක් බලාපොරොත්තුවෙන් දේවාලෙට ගියාම
දෙවියන්ගෙ ලෝන් එක ගෙවන්න වෙන්නෙත් අපිටමනෙ. දෙවියන්ටත් ලෝන් දාල වෙඩින් ගත්තම මෙහෙම වෙන නම්
අපි ගැන කවර කතාද.![]()
