අනේ 1970-77 කාලේ මොන මාධ්‍යකවත් නැතිව ඔක්කොම මාධ්‍ය මර්දනය කරලත් අන්තිමට සිරිමා 1977 පුකෙන් ගියේ.ඕවා තිබුනත් නැතත් ආන්ඩුව පරද්දන්න පුලුවන්.අනිත් එක පත්තර ,නාලිකා ටික අල්ල ගත්තට වෙබ් සයිට් වලින්,කට කතා වලින් සෙල්ෆෝන් වලින් මිනිසුන්ට නිව්ස් පට ගාලා යනවා හරිද?
කොච්චර මර්දනය කරත් නිදන් හොරු කවුද කියලා මිනිස්සු ඔක්කොම දන්නවා.
නිකන් පුක් වැඩ වලින් ආන්ඩුවේ බලය තියාගන්න බෑ.