තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

    මට නම් මු අමුතුම පොරක්.. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (හොඳටම කථා කරන්න පුළුවන් භාෂා දෙකෙන්ම.) ,ක්‍රිකට් තේරීම් කමිටු සභාපති (මෙච්චර මැච් පැරදිලත් කොහොමහරි පොර කෝටි ගානක් ලාබ පෙන්නුවා ඒ මදිවට ICC එකේ ලොකු පොරවල් ගොඩක් මූ අල්ලාගෙන ඉන්නේ දැනටම . ), ව්‍යාපාර ගණනාවක අධ්‍යක්ෂ කෙනෙක්(සුදූ කෙළියත් ඇතුලත්ව),පත්තරත් (ලක්බිම වගේ )ගහනවා ඒ ඔක්කොටම මදිවට ...

    කොහොමද බන් මෙච්චර වගකීම් ගොඩක් තනි මිනිහෙක් කරන්නේ ? මූ යකෙක්නේ …

    වෙන වෙනම බුවාලා පත් කළා කියමු ඒත් උන් ගැන සෙවිල්ලෙන් ඉන්න එකත් ලේසි නෑනේ ..අනිවා කනෙන් රින්ගනවනේ

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    loooka horek..

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තිලංගයාට හොද අත් දැකීම තියෙනවා ලොකු ICC
    එකත් එක්ක වැඩ කරලා.
    ඌගේ තියෙන අවුල දේශපාලනය ක්‍රීකට් එකට එන්න දුන්න එකයි :sorry:
    නැත්නම් දුරදක්නා වැඩ පිළිවෙලක් මිනිහගේ ඔලුවේ තියෙනවා.
    LPL කියලා එලියට එන්නෙත් නිදහස් ට්‍රෝෆි කියලා වෙනමම විදිහකට එලියට
    ආවෙත් ඒවා තමයි.
    :yes:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    is this the only man you know who has many responsibilities ? :angry:

    මට නම් මු අමුතුම පොරක්.. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (හොඳටම කථා කරන්න පුළුවන් භාෂා දෙකෙන්ම.) ,ක්‍රිකට් තේරීම් කමිටු සභාපති (මෙච්චර මැච් පැරදිලත් කොහොමහරි පොර කෝටි ගානක් ලාබ පෙන්නුවා ඒ මදිවට ICC එකේ ලොකු පොරවල් ගොඩක් මූ අල්ලාගෙන ඉන්නේ දැනටම . ), ව්‍යාපාර ගණනාවක අධ්‍යක්ෂ කෙනෙක්(සුදූ කෙළියත් ඇතුලත්ව),පත්තරත් (ලක්බිම වගේ )ගහනවා ඒ ඔක්කොටම මදිවට ...

    කොහොමද බන් මෙච්චර වගකීම් ගොඩක් තනි මිනිහෙක් කරන්නේ ? මූ යකෙක්නේ …

    වෙන වෙනම බුවාලා පත් කළා කියමු ඒත් උන් ගැන සෙවිල්ලෙන් ඉන්න එකත් ලේසි නෑනේ ..අනිවා කනෙන් රින්ගනවනේ

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් ඉතින් ධම්මික පෙරේරා ගැන මොකද කියන්නේ?විවිධ ෆීල්ඩ් වල ඉන්නවා.. මැනේජ් කරනවා.. තාමත් සාර්ථකයි
    තිලංග පොලිටික් එක්ක හැමදේම පටලනවා... සූදුව එක්ක හැමදේම පටලනවා...
    පොලිටික්ස් වලත් කොලිටියක් නෑ.. මහින්ද ආණ්ඩුවේ...
    මෛත්‍රීට ආයේ කොහෙටහරි පනිනවා...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මට නම් මු අමුතුම පොරක්.. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (හොඳටම කථා කරන්න පුළුවන් භාෂා දෙකෙන්ම.) ,ක්‍රිකට් තේරීම් කමිටු සභාපති (මෙච්චර මැච් පැරදිලත් කොහොමහරි පොර කෝටි ගානක් ලාබ පෙන්නුවා ඒ මදිවට ICC එකේ ලොකු පොරවල් ගොඩක් මූ අල්ලාගෙන ඉන්නේ දැනටම . ), ව්‍යාපාර ගණනාවක අධ්‍යක්ෂ කෙනෙක්(සුදූ කෙළියත් ඇතුලත්ව),පත්තරත් (ලක්බිම වගේ )ගහනවා ඒ ඔක්කොටම මදිවට ...

    කොහොමද බන් මෙච්චර වගකීම් ගොඩක් තනි මිනිහෙක් කරන්නේ ? මූ යකෙක්නේ …

    වෙන වෙනම බුවාලා පත් කළා කියමු ඒත් උන් ගැන සෙවිල්ලෙන් ඉන්න එකත් ලේසි නෑනේ ..අනිවා කනෙන් රින්ගනවනේ

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

    උබ දැකල තියෙන්නෙ මූව විතරයි... ධම්මික පෙරේර, හැරී ජයවර්ධන company කීයක් නම් handle කරනවද බන්.. :yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    Imprisonment
    Sumathipala was given a rigorous imprisonment for 2 years in 2007 for aiding and abetting Dammika Perera-a criminal implicated in 28 murders- to obtain a forged passport under the fake name of Buddhika Priyashantha Godage.[5] Sumathipala, the chairman of the Board of Cricket of that time has co-signed a letter with another officer to arrange 1500 Sterling Pounds to release to Buddhika Priyashantha Godage under which name the underworld criminal Dammika Perera went to England.[6]Later he was acquitted on an appeal.

    Sumathipala while preceding the chair of the SLBCC was also the managing director of Sumathi Newspapers and has confirmed that he was the owner of a Book Making Business producing an affidavit to the British Courts.[7] "I am a bookmaker. That is my job. So I cannot get mathematics wrong," Sumathipala said in a tape-recorded interview.[8]

    Later, Sumathipala declared that he divested these interests in gaming and that the business is run by the members of his family now. However, the ICC Code of Ethics further states that even family involvement in gambling disqualifies the person.[9]

    මම නෙවේ කියන්නේ විකියේ
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උබ දැකල තියෙන්නෙ මූව විතරයි... ධම්මික පෙරේර, හැරී ජයවර්ධන company කීයක් නම් handle කරනවද බන්.. :yes:

    හරි .ඒත් මචං හැරී ධම්මික වගේ අය ව්‍යාපාරිකයෝ කියන category එකට විතරනේ වැටෙන්නේ..(උන් ව්‍යාපාරනේ)
    .ඒත් මූ ක්ෂේත්‍ර කීපයක(දේශපාලනය,ව්‍යාපාර,කලාව,ජනමාධ්‍ය ,ක්‍රීඩා ) එක පාර සුපර් මෑන් කෙනෙක්නෙ.. ටෙලි සම්මාන කියලා එකකුත් කරන වනේ ,,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හරි .ඒත් මචං හැරී ධම්මික වගේ අය ව්‍යාපාරිකයෝ කියන category එකට විතරනේ වැටෙන්නේ..(උන් ව්‍යාපාරනේ)
    .ඒත් මූ ක්ෂේත්‍ර කීපයක(දේශපාලනය,ව්‍යාපාර,කලාව,ජනමාධ්‍ය ,ක්‍රීඩා ) එක පාර සුපර් මෑන් කෙනෙක්නෙ.. ටෙලි සම්මාන කියලා එකකුත් කරන වනේ ,,
    ඔය හැම ක්ෂේත්‍රයකම ව්‍යාපාර කරන්නේ...
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මූට මොන චෝදනා තිබ්බත් මූ තමා බන් බෝඩ් එක ලාභ ලබන තැනට ගෙනාවෙ. විශේශෙන්ම ටීම් එක හොදටම ෆේල් වෙලාවක. හතුරු වගේ කෝචෙක් ආවෙ මූ ආවට පස්සේ. එනිසා ඊලග පාරත් මූම සභාපති උනොත් LPL එක උනත් හොදට කරාවි.
    මේ පාර ඉල්ලන අනිත් උන් දෙන්න බෝඩ් එක කාලනෙ ගියේ. නිශාන්ත ය තමා SLPL කලේ. ඒක චොර උනා මතකනෙ. ධර්මදාසයත් හොරාකාපු එක තමා කලේ. තිලන්ගට Contacts තියෙනව Management & Oraganizing හැකියව තියනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූට මොන චෝදනා තිබ්බත් මූ තමා බන් බෝඩ් එක ලාභ ලබන තැනට ගෙනාවෙ. විශේශෙන්ම ටීම් එක හොදටම ෆේල් වෙලාවක. හතුරු වගේ කෝචෙක් ආවෙ මූ ආවට පස්සේ. එනිසා ඊලග පාරත් මූම සභාපති උනොත් LPL එක උනත් හොදට කරාවි.
    මේ පාර ඉල්ලන අනිත් උන් දෙන්න බෝඩ් එක කාලනෙ ගියේ. නිශාන්ත ය තමා SLPL කලේ. ඒක චොර උනා මතකනෙ. ධර්මදාසයත් හොරාකාපු එක තමා කලේ. තිලන්ගට Contacts තියෙනව Management & Oraganizing හැකියව තියනව.

    ලාන්කීය දේශපාලනේ වගේ තමා... වෙන එකෙක්වත් නෑ තරගෙට හරිහමන්...
    මොන දූෂකයා වන්චාකාරයා හරි ගමේ පාරක් දෙකක් හදලා චන්දේ ඉල්ලුවාම (චන්දේ කාලෙට සන්ග්‍රහයක් දුන්නම)ඌ පොර..😂😂😂

    තරගෙට ඉන්න උනුත් ඒ සාම්පලේමයි... වෙනස උන්ට බිසනස් එකේ රිදම් එක නොතේරීම...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මූට මොන චෝදනා තිබ්බත් මූ තමා බන් බෝඩ් එක ලාභ ලබන තැනට ගෙනාවෙ. විශේශෙන්ම ටීම් එක හොදටම ෆේල් වෙලාවක. හතුරු වගේ කෝචෙක් ආවෙ මූ ආවට පස්සේ. එනිසා ඊලග පාරත් මූම සභාපති උනොත් LPL එක උනත් හොදට කරාවි.
    මේ පාර ඉල්ලන අනිත් උන් දෙන්න බෝඩ් එක කාලනෙ ගියේ. නිශාන්ත ය තමා SLPL කලේ. ඒක චොර උනා මතකනෙ. ධර්මදාසයත් හොරාකාපු එක තමා කලේ. තිලන්ගට Contacts තියෙනව Management & Oraganizing හැකියව තියනව.

    I have to Agree on this bro
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ප්‍රතිපත්තියක් නැති එකෙක් ලංකාවේ ක්‍රිකට් කන්න ආපු තවත් එකෙක්
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මූට මොන චෝදනා තිබ්බත් මූ තමා බන් බෝඩ් එක ලාභ ලබන තැනට ගෙනාවෙ. විශේශෙන්ම ටීම් එක හොදටම ෆේල් වෙලාවක. හතුරු වගේ කෝචෙක් ආවෙ මූ ආවට පස්සේ. එනිසා ඊලග පාරත් මූම සභාපති උනොත් LPL එක උනත් හොදට කරාවි.
    මේ පාර ඉල්ලන අනිත් උන් දෙන්න බෝඩ් එක කාලනෙ ගියේ. නිශාන්ත ය තමා SLPL කලේ. ඒක චොර උනා මතකනෙ. ධර්මදාසයත් හොරාකාපු එක තමා කලේ. තිලන්ගට Contacts තියෙනව Management & Oraganizing හැකියව තියනව.

    ඒක උගේ අමුතු හැකියාවක් නෙවෙයි බං ඉන්දියාව එක්ක මැච් තිබ්බා කියලා කියන්නේ කොහොමත් සල්ලි එනවා.මොකද ඉන්දියාවේ ලොකු ඕඩියන්ස් එකක් ඉන්න හින්දා. ඉන්දියාව එක්ක ගිය අවුරුද්ද ඇතුලත අපි series කීයක් ගැහුවද.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට තාම තෙරුම් ගන්න බෑරි මූ විපක්ශෙට ගිය එක.. සල්ලිවැඩි වෙලා වෙන්න ඇති ..:rolleyes:

    සිරාවට ...ඒකෙත් මොකක් හරි ගේම් ප්ලෑන් එකක් ඇති .
    .:frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මූට මොන චෝදනා තිබ්බත් මූ තමා බන් බෝඩ් එක ලාභ ලබන තැනට ගෙනාවෙ. විශේශෙන්ම ටීම් එක හොදටම ෆේල් වෙලාවක. හතුරු වගේ කෝචෙක් ආවෙ මූ ආවට පස්සේ. එනිසා ඊලග පාරත් මූම සභාපති උනොත් LPL එක උනත් හොදට කරාවි.
    මේ පාර ඉල්ලන අනිත් උන් දෙන්න බෝඩ් එක කාලනෙ ගියේ. නිශාන්ත ය තමා SLPL කලේ. ඒක චොර උනා මතකනෙ. ධර්මදාසයත් හොරාකාපු එක තමා කලේ. තිලන්ගට Contacts තියෙනව Management & Oraganizing හැකියව තියනව.

    :yes::yes:

    ow oya kathawata math ekagai nidahas trophy eka supriyata organize kala arun inna kale players lata gewa ganna wath salli na SLC eka anika mathaka da T20 world cup eka low budget cheer girls wagayak dagana chaa una :dull:

    cheerleaders.jpg