තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඒක උගේ අමුතු හැකියාවක් නෙවෙයි බං ඉන්දියාව එක්ක මැච් තිබ්බා කියලා කියන්නේ කොහොමත් සල්ලි එනවා.මොකද ඉන්දියාවේ ලොකු ඕඩියන්ස් එකක් ඉන්න හින්දා. ඉන්දියාව එක්ක ගිය අවුරුද්ද ඇතුලත අපි series කීයක් ගැහුවද.

    Earnings from the broadcasting of the Indian tour were thought to be a major contributor to the coffers, but Sri Lanka Cricket would not comment. :yes:

    ඒත් බන් $14 Million ? :baffled::baffled:

    A staggering 33 times what it made the year before.

    https://timesofindia.indiatimes.com/sports/cricket/news/sri-lanka-cricket-reaps-record-profits-despite-shocker-year/articleshow/64193213.cms
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :yes::yes:

    ow oya kathawata math ekagai nidahas trophy eka supriyata organize kala arun inna kale players lata gewa ganna wath salli na SLC eka anika mathaka da T20 world cup eka low budget cheer girls wagayak dagana chaa una :dull:

    cheerleaders.jpg

    මූ ඔය ඊළඟ පාරත් සභාපති වෙන්න දාන ජිල්මාට් එකක් ඔය
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒක උගේ අමුතු හැකියාවක් නෙවෙයි බං ඉන්දියාව එක්ක මැච් තිබ්බා කියලා කියන්නේ කොහොමත් සල්ලි එනවා.මොකද ඉන්දියාවේ ලොකු ඕඩියන්ස් එකක් ඉන්න හින්දා. ඉන්දියාව එක්ක ගිය අවුරුද්ද ඇතුලත අපි series කීයක් ගැහුවද.

    eka atha ath anith un iddith india ekka api match gahuwa nea :dull: anith horuth ekka baladdi miniha wadak karala thiyanawa nea api kohoma kivath othanata horu thama enne :dull:muwa yawala nisthala awoth ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ wadak wene:dull::dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Earnings from the broadcasting of the Indian tour were thought to be a major contributor to the coffers, but Sri Lanka Cricket would not comment. :yes:

    ඒත් බන් $14 Million ? :baffled::baffled:

    A staggering 33 times what it made the year before.

    https://timesofindia.indiatimes.com/sports/cricket/news/sri-lanka-cricket-reaps-record-profits-despite-shocker-year/articleshow/64193213.cms

    ඉන්දියන් ටුවර් එකක් නෙමේනේ තුනක් ද කොහෙද තිබ්බා.broadcasting rights විකුණලා හොයපු සල්ලි තමා. නැතුව ඔය යකා වෙන මොනව කරල සල්ලි හොයන්න ද.ඔය සල්ලි වගේ නෙවෙයි ලංකාවේ ක්‍රිකට් කාපුවාම ඊළඟට අපි එක්ක මැච් ගහන්න කවුරුත් එන එකක් නෑ .එතකොට ඉතින් බල්ලෝ වගේ බලං ඉන්නව පැත්තකට වෙලා.

    ඒක හින්දා සල්ලි නෙවෙයි ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ ලංකාවේ ක්‍රිකට් හරියට හදන එකයි. සල්ලි එන එක දිග්ට එන් නෑ ලංකාවේ ක්‍රිකට් වල quality එක කඩා වැටුනොත්.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    eka atha ath anith un iddith india ekka api match gahuwa nea :dull: anith horuth ekka baladdi miniha wadak karala thiyanawa nea api kohoma kivath othanata horu thama enne :dull:muwa yawala nisthala awoth ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ wadak wene:dull::dull:

    ඔව් ඉතිං අර කලින් කමෙන්ට් එකක් දාල තිබුනෙ. ඕකට ඉදිරිපත් වෙන එවුන් ඔක්කොම හොරු තමයි.හරි මිනිහෙක්ට ඔතනට ඇවිත් contest කරන්න බෑනේ.
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    :yes::yes:

    ow oya kathawata math ekagai nidahas trophy eka supriyata organize kala arun inna kale players lata gewa ganna wath salli na SLC eka anika mathaka da T20 world cup eka low budget cheer girls wagayak dagana chaa una :dull:

    cheerleaders.jpg

    ඒකට නම් මාත් එකගයි මචෝ. නිශාන්තය තම 2012 එක ගූ කලේ. මූ දිගටම හිටියොත් සමහරවිට දෙවනි පෙල ඉන්දියන් Players වත් LPL එකට එයි කියල මට හිතෙනව. ඉන්දියන් කබ්බෙක් උනත් එනව කියන්නෙ සල්ලි තමා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් ඉතිං අර කලින් කමෙන්ට් එකක් දාල තිබුනෙ. ඕකට ඉදිරිපත් වෙන එවුන් ඔක්කොම හොරු තමයි.හරි මිනිහෙක්ට ඔතනට ඇවිත් contest කරන්න බෑනේ.

    :yes::yes: SLC ekath nikan anduwa wage thama anduwa peralunoth karapu project tika maga hitinawa ita passe kisima plan ekkak na SLC eka system eka wenas karanna ona dan me para Super Provincia Tournament eka hodata thibba dan wena ekak awoth oka wenas karanawa ita passe wena widihata thiyana kisi plan ekak na aya inna eka maru unama thawa widhak :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒකට නම් මාත් එකගයි මචෝ. නිශාන්තය තම 2012 එක ගූ කලේ. මූ දිගටම හිටියොත් සමහරවිට දෙවනි පෙල ඉන්දියන් Players වත් LPL එකට එයි කියල මට හිතෙනව. ඉන්දියන් කබ්බෙක් උනත් එනව කියන්නෙ සල්ලි තමා.

    BCCI enna denna na ban ehama wath un IPL walin salli hoyanne oya nisa indiawe players la wena league walata giyoth unge ipl wala labe adu wela BBL wage league udata enawa un bayai ekata ,
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒකට නම් මාත් එකගයි මචෝ. නිශාන්තය තම 2012 එක ගූ කලේ. මූ දිගටම හිටියොත් සමහරවිට දෙවනි පෙල ඉන්දියන් Players වත් LPL එකට එයි කියල මට හිතෙනව. ඉන්දියන් කබ්බෙක් උනත් එනව කියන්නෙ සල්ලි තමා.

    https://www.sportskeeda.com/cricket...dian-players-overseas-t20-leagues-near-future

    England AUS la indian players la release karanna kiyala illanawa munta release karanna wei wage :rolleyes: nath nam un release kara ekakuth na IPL walata
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවෙ ඉන්න කැරිම හොරෙ මෝලෙක්... මුන් පවුල් පිටින් වද කරල දාන්න ඕන.. රටේ සාරය උරා බොන සතෙක් මූ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉන්දියන් ටුවර් එකක් නෙමේනේ තුනක් ද කොහෙද තිබ්බා.broadcasting rights විකුණලා හොයපු සල්ලි තමා. නැතුව ඔය යකා වෙන මොනව කරල සල්ලි හොයන්න ද.ඔය සල්ලි වගේ නෙවෙයි ලංකාවේ ක්‍රිකට් කාපුවාම ඊළඟට අපි එක්ක මැච් ගහන්න කවුරුත් එන එකක් නෑ .එතකොට ඉතින් බල්ලෝ වගේ බලං ඉන්නව පැත්තකට වෙලා.

    ඒක හින්දා සල්ලි නෙවෙයි ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ ලංකාවේ ක්‍රිකට් හරියට හදන එකයි. සල්ලි එන එක දිග්ට එන් නෑ ලංකාවේ ක්‍රිකට් වල quality එක කඩා වැටුනොත්.

    :yes::yes::yes:
    පොරගේ තියෙන්නේ ලන්කාවේ ක්‍රිකට් හදන අරමුනක් නෙවෙයි .SLC එකේ බලය දිගටම තියාගැනීමේ හා බොහොවිට ICC සභාපති වෙන අරමුනක්.
    ක්ලබ්ස් ටික හොදට තියාගන්න ඒවාට සල්ලි බෙදනවා .පාසල් ක්‍රිකට්වල තත්ත්වය පහලට දාලා.
    සිදත් වෙත්හමුනි , මහේල හදපු ඩොමසික් සෙටප් එක මු කුනුකුඩේට දැම්මා. අපේ ක්‍රිකට්වල තත්ත්වය පහල යන්නේ ඩොමෙස්ටික් ක්‍රිකට් ටුනර්මන්ට් සවුත්ටු නිසා. ඒක ඇඩ්‍රස් කරන පාටක් pපෙන්න නෑ ක්ලබ්ස් ටිකශේප් එකේ තියාගන්න.
    සනත් ඉල්ලා අස්වුනම අරවින්දට තේරිම් කමිඋ සභාපති වෙන්න අකමැතිවුනේ නිදහසේ වැඩ කරන්න බෑ කියලා.
    පාකිස්ටානේ බෝඩ් එක තමන්ට සපොර්ට් තැනකට ගන්න ලන්කාවේ ප්ලේයර්ස්ලා බලෙන් පකිස්තානේට යැව්වා. ඒකට අකමැතිවුන තරන්ග කැප්ටන්සියෙන් අයින් කරලා කැමතිවුන තිසර කැප්ටන් කලා.

    හැබැයි ඉතින් දැන්මේ සැරේ SLC සභාපති වෙන්න හදන එකෙක්වත් වැඩක් ඇති අය නෙවෙයි.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ thread එක දැම්මා කියලා මගේ රෙප් චුට්ටක් කපලා දෙන්නෙක්…එක්කෙනෙක් වෙන member කෙනෙක්ගේ නමකුත් දාලා.. :rofl:

    මම දිග රතුපාට මැසේජ් කියවන්න වෙලා නාස්ති කරන්නේ නෑ බන් ..ඒ නිසා පොඩියට දෙයක් දාල කපපන් ..උඹටත් ලේසි මටත් ලේසි...මට කොටුවක් පිරිලා තිබ්බත් හොඳටම ඇති මගේ profile එකේ.ඒ නිසා තව ඕනේ නම් කපලා දාපන්.අනෙක උඹලා කැපුවට වැඩක් නෑ මට ඕන තරම් රෙප් දෙන්න එවුන් ඉන්නවා..:cool:

    මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ උඹලගේ දියුණුවට.රෙප් කපන්නේ(හැංගිලා අභියෝග කරන්නේ) නපුංසකයෝ..කොන්දක් නැති පණුවෝ වගේ වැරදිලා මිනිස් ලෝකේ ඉපදිච්ච උං..කියන්න තියෙනවනම් දෙයක් ඒක හරි හෝ වැරදි හෝ හිතට එකඟව කෙලින්ම කියන්න ‘ගටක්’ හිතේ තියාගනින්..:love::love: උප්පැන්නේ සිංහල තිබුණට සිංහයෙක් වෙන්නේ නෑ බ්‍රෝ. සිංහයෝ වගේ පනගහලා නැගිටලා ඉස්සරහට වරෙන්.. උඹලගේ ඇත්ත නමින් නෙමේනේ මේකේ ලොග් වෙන්නේ...උඹල වගේ පෞරුෂ අවුල් එවුන් ඉන්න තාක් කල් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් !
     
    Last edited:

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28

    මට නම් මු අමුතුම පොරක්.. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (හොඳටම කථා කරන්න පුළුවන් භාෂා දෙකෙන්ම.) ,ක්‍රිකට් තේරීම් කමිටු සභාපති (මෙච්චර මැච් පැරදිලත් කොහොමහරි පොර කෝටි ගානක් ලාබ පෙන්නුවා ඒ මදිවට ICC එකේ ලොකු පොරවල් ගොඩක් මූ අල්ලාගෙන ඉන්නේ දැනටම . ), ව්‍යාපාර ගණනාවක අධ්‍යක්ෂ කෙනෙක්(සුදූ කෙළියත් ඇතුලත්ව),පත්තරත් (ලක්බිම වගේ )ගහනවා ඒ ඔක්කොටම මදිවට ...

    කොහොමද බන් මෙච්චර වගකීම් ගොඩක් තනි මිනිහෙක් කරන්නේ ? මූ යකෙක්නේ …

    වෙන වෙනම බුවාලා පත් කළා කියමු ඒත් උන් ගැන සෙවිල්ලෙන් ඉන්න එකත් ලේසි නෑනේ ..අනිවා කනෙන් රින්ගනවනේ

    තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..

    Very good , that is why we at the bottom in ranking,
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    එහෙනම් ඉතින් ධම්මික පෙරේරා ගැන මොකද කියන්නේ?විවිධ ෆීල්ඩ් වල ඉන්නවා.. මැනේජ් කරනවා.. තාමත් සාර්ථකයි
    තිලංග පොලිටික් එක්ක හැමදේම පටලනවා... සූදුව එක්ක හැමදේම පටලනවා...
    පොලිටික්ස් වලත් කොලිටියක් නෑ.. මහින්ද ආණ්ඩුවේ...
    මෛත්‍රීට ආයේ කොහෙටහරි පනිනවා...

    Handle karanawa kiyala dammika perera owwa ussan inne nane ban uta palleha thawa keeyak innawada owwa manage karanna. Oka company ekakata enne awurudu 2-3ta eka parai