තිලංග සුමතිපාල ගැන මොකද උඹලා හිතෙන්නේ..
මට නම් මු අමුතුම පොරක්.. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (හොඳටම කථා කරන්න පුළුවන් භාෂා දෙකෙන්ම.) ,ක්‍රිකට් තේරීම් කමිටු සභාපති (මෙච්චර මැච් පැරදිලත් කොහොමහරි පොර කෝටි ගානක් ලාබ පෙන්නුවා ඒ මදිවට ICC එකේ ලොකු පොරවල් ගොඩක් මූ අල්ලාගෙන ඉන්නේ දැනටම . ), ව්‍යාපාර ගණනාවක අධ්යක්ෂ කෙනෙක්(සුදූ කෙළියත් ඇතුලත්ව),පත්තරත් (ලක්බිම වගේ )ගහනවා ඒ ඔක්කොටම මදිවට ...
කොහොමද බන් මෙච්චර වගකීම් ගොඩක් තනි මිනිහෙක් කරන්නේ ? මූ යකෙක්නේ …
වෙන වෙනම බුවාලා පත් කළා කියමු ඒත් උන් ගැන සෙවිල්ලෙන් ඉන්න එකත් ලේසි නෑනේ ..අනිවා කනෙන් රින්ගනවනේ