තිලකරත්න ඩිල්ෂාන් බැනුම් අහලා
ඉස්ලාමය අතහැර බුද්ධාගම වැළඳ ගත්තැයි පකිස්තාන ක්රීඩකයෙක් දිල්ෂාන්ට බැණ වදී [Video]
ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මුලිස් ඉස්ලාම් ආගමේ සිට බුද්ධාගම වැළඳ ගැනීම ගැන පාකිස්ථානු ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයෙක් ඔහුට පරිභව කර ඇත.
සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරඟය නිමා වී ක්රීඩාගාරයට පැමිණෙමින් සිටියදී පාකිස්ථානු ක්රීඩක අහමඩ් ෂෙශාඩ් ‘උඹ මුස්ලිම් ආගමේ ඉඳන් පස්සේ සිංහලයෙක් වුණා නේද’ විමසීය.
Lanka C News
ඉස්ලාමය අතහැර බුද්ධාගම වැළඳ ගත්තැයි පකිස්තාන ක්රීඩකයෙක් දිල්ෂාන්ට බැණ වදී

Last edited: