තිලකරත්න ඩිල්ෂාන් බැනුම් අහලා

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තිලකරත්න ඩිල්ෂාන් බැනුම් අහලා

ඉස්ලාමය අතහැර බුද්ධාගම වැළඳ ගත්තැයි පකිස්තාන ක‍්‍රීඩකයෙක් දිල්ෂාන්ට බැණ වදී

ඉස්ලාමය අතහැර බුද්ධාගම වැළඳ ගත්තැයි පකිස්තාන ක‍්‍රීඩකයෙක් දිල්ෂාන්ට බැණ වදී [Video]
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මුලිස් ඉස්ලාම් ආගමේ සිට බුද්ධාගම වැළඳ ගැනීම ගැන පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් ඔහුට පරිභව කර ඇත.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරඟය නිමා වී ක්‍රීඩාගාරයට පැමිණෙමින් සිටියදී පාකිස්ථානු ක‍්‍රීඩක අහමඩ් ෂෙශාඩ් ‘උඹ මුස්ලිම් ආගමේ ඉඳන් පස්සේ සිංහලයෙක් වුණා නේද’ විමසීය.

Lanka C News​
 
Last edited:

Osama84

Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    අල්ලාලාලාලාලාලාලාලාලාලාලාලාලාලාලාලාලාලාලාලා....................:D
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය වීඩියෝ එකනම් පෙන්නේ නෑ බන්.කලින් වීඩියෝ එකක් දාල තිබුන.
    හම්බ මොලේ තමයි ඉතින්.මෙහාට උකන්න එන්න හදන්නේ හම්බය.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මුලින් ඉස්ලාම් ආගමේ සිට, බුද්ධාගම වැළඳ ගැනීම ගැන පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් ඔහුට තර්ජනය කරයි.

    සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරඟය නිමා වී ක්‍රීඩාගාරයට පැමිණෙමින් සිටියදී පාකිස්ථානු ක‍්‍රීඩක අහමඩ් ෂෙශාඩ් ‘උඹ මුස්ලිම් ආගමේ ඉඳන් පස්සේ සිංහලයෙක් වුණා නේද’ විමසීය.

    මෙම වීඩියෝවේ දැක්වෙන සංවාදයේ සිංහල අදහස මෙලෙසයි.

    අහමඩ් ෂෙශාඩ්: "ඔබ දැනට ඉස්ලාම් භක්තිකයෙක් නොවන නමුත් ඔබ ඉස්ලාම් ආගම වැළඳ ගත්තොත්, ඔබ ජීවිතයේ මොනවා කළත් කමක් නෑ කෙළින්ම ස්වර්ගයට යාවි."

    තිලකරත්න ඩිල්ෂාන්: "මම දිව්‍ය ලෝකෙට කැමති නෑ"

    අහමඩ් ෂෙශාඩ්: එහෙනම් (අපායේ) ගිණි දැල් වලට ලෑස්ති වෙයන්.

    බුදු දහම වැළඳ ගත්ව අයට ඉස්ලාම් ආගමට අනුව අපායට යනවාලු. !!!

    (තිලකරත්න ඩිල්ෂාන් ලබා දුන් පිළිතුර මා හට පැහැදිළි නැතත් සමහර සහෘදයින් කොමෙන්ට් කර ඇත්තේ "I don't like haven" බවයි. එසේනම් එය ඉතා වටිනා පිළිතුරකි, මන්ද බෞද්ධයින්ගේ අරමුණ විය යුත්තේ දිව්‍ය සැප ලබමින් සංසාරය දික් කර ගැනීම නොව හැකි විගසින් නිර්වාණය අවබෝධ කර ගැනීමයි. අනික් අතට ඉස්ලාමය ඇදහීමෙන් ලැබෙන ප්‍රතිඵලය අමුතුවෙන් කිව යුතු නැත.)​

    ඉස්සුවෙ බුකියෙන්​
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Pakistani cricketer Ahmed Shehzad has censured Sri Lankan cricketer Thilakaratne Dilshan for abandoning Islam and converting into a Buddhist.

    Following the third and final ODI between Sri Lanka and Pakistan, Shehzad has blamed Dilshan for converting into another religion saying the Sri Lankan batsman had done a wrongful act. Shehzad’s comment is clearly captured on ‘Ten Cricket’ telecast of the match.

    Surprised at the Pakistani cricketer’s comment, Dilshan had attempted to defend his position. At this point, Shehzad had walked away from Dilshan as if he did not want to hear Dilshan’s explanation.

    Although “sledging” is not uncommon among international cricket, referring to one’s religion and ethnicity is considered as a heinous act. Dilshan has still not made any formal complaint over the incident.

    Shehzad made this remark after Dilshan scored a blistering half century in the third ODI against Pakistan in Dambulla, leading Sri Lanka to a series win 2-1.

    Thilakaratne Dilshan has been a member of the team since November 1999, and was also known as Tuwan Mohammad Dilshan before his conversion to Buddhism. At one point, Dilshan is also a former captain of the Sri Lankan cricket team.

    The video of the incident is posted below,
    http://www.asianmirror.lk/top-news/item/3196-most-heinous-insult-in-cricket-history-shehzad-censures-t-m-dilshan-for-converting-into-buddhism
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මුලින් ඉස්ලාම් ආගමේ සිට, බුද්ධාගම වැළඳ ගැනීම ගැන පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් ඔහුට තර්ජනය කරයි.

    සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරඟය නිමා වී ක්‍රීඩාගාරයට පැමිණෙමින් සිටියදී පාකිස්ථානු ක‍්‍රීඩක අහමඩ් ෂෙශාඩ් ‘උඹ මුස්ලිම් ආගමේ ඉඳන් පස්සේ සිංහලයෙක් වුණා නේද’ විමසීය.

    මෙම වීඩියෝවේ දැක්වෙන සංවාදයේ සිංහල අදහස මෙලෙසයි.

    අහමඩ් ෂෙශාඩ්: "ඔබ දැනට ඉස්ලාම් භක්තිකයෙක් නොවන නමුත් ඔබ ඉස්ලාම් ආගම වැළඳ ගත්තොත්, ඔබ ජීවිතයේ මොනවා කළත් කමක් නෑ කෙළින්ම ස්වර්ගයට යාවි."

    තිලකරත්න ඩිල්ෂාන්: "මම දිව්‍ය ලෝකෙට කැමති නෑ"

    අහමඩ් ෂෙශාඩ්: එහෙනම් (අපායේ) ගිණි දැල් වලට ලෑස්ති වෙයන්.

    බුදු දහම වැළඳ ගත්ව අයට ඉස්ලාම් ආගමට අනුව අපායට යනවාලු. !!!

    (තිලකරත්න ඩිල්ෂාන් ලබා දුන් පිළිතුර මා හට පැහැදිළි නැතත් සමහර සහෘදයින් කොමෙන්ට් කර ඇත්තේ "I don't like haven" බවයි. එසේනම් එය ඉතා වටිනා පිළිතුරකි, මන්ද බෞද්ධයින්ගේ අරමුණ විය යුත්තේ දිව්‍ය සැප ලබමින් සංසාරය දික් කර ගැනීම නොව හැකි විගසින් නිර්වාණය අවබෝධ කර ගැනීමයි. අනික් අතට ඉස්ලාමය ඇදහීමෙන් ලැබෙන ප්‍රතිඵලය අමුතුවෙන් කිව යුතු නැත.)​

    ඉස්සුවෙ බුකියෙන්​
    ----Ehema nathnam islam vahal bavayen release vee Nidahas life ekak gatha karana kala beela sapata inna Thilakarayyhna Dilshanta hithenava athi Boru islam divya lokaya vada , Attha mea laba athi sapa sampath hodhatama athi kiyala. Allata thibunane boru divya loka yavanna issella MATCH EKA DINAVALA DENNA. Avage ekak vath karaganna bariva boru divya lokayak gana talk karanava.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    tillakaratne-dilshan-2009-6-24-3-50-5.jpg
     
    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    Do not exaggerate. There was no scolding involved. It was one to one talk. But this displays how stupid this Pakistan cricketer is.