මචන් උබල මොකද හිතන්නේ.. ටිකක් දැනුමක් තියනවා වගේ නේද.
මචන් උබල මොකද හිතන්නේ.. ටිකක් දැනුමක් තියනවා වගේ නේද.
TrueTawa pissu hukannek. Need to wipe out the entire population in this shit whole, erase all traces of the history and rebuild from scratch. Else even in 3021 we will be like this.
ඔය මිනිහට දේශීය ගොවිතැන, වගා ක්රම, ගැන සුපිරි දැනුමක් තියෙනවා..
ඒ පිළිගැනීමත් නැති කරනවා රාවණා ගැන නොදන්නා බයිලා කියවන්න ගිහින්..
රාවණා කියන්නේ වාල්මිකීගේ රාමායණ පොතේ එන චරිතයක් විතරයි ... ඒක ජීවමාන කරන්න මෙහෙ මෝඩ සිංහළු අනම් මනම් බයිලා ගහනවා..
Tourist ගයිඩ් ලා තමා ඉන්දියන් කාරයොන්ට එක එක තැන් පෙන්නන නම් දාගෙන පස්සේ ඒ නම් ප්රසිද්ධ උනේ ..
හරියට බඹරගම ඇල්ල - රාවණා ඇල්ල උනා වගේ.

මචන් උබල මොකද හිතන්නේ.. ටිකක් දැනුමක් තියනවා වගේ නේද.
Guys check this ... prof. raj somadeva also there.