තිලක් කන්දේගම

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    Halloween Run Away GIF
     
    • Haha
    Reactions: Any.key and tas

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    ඔය මිනිහට දේශීය ගොවිතැන, වගා ක්‍රම, ගැන සුපිරි දැනුමක් තියෙනවා..
    ඒ පිළිගැනීමත් නැති කරනවා රාවණා ගැන නොදන්නා බයිලා කියවන්න ගිහින්..
    රාවණා කියන්නේ වාල්මිකීගේ රාමායණ පොතේ එන චරිතයක් විතරයි ... ඒක ජීවමාන කරන්න මෙහෙ මෝඩ සිංහළු අනම් මනම් බයිලා ගහනවා..
    Tourist ගයිඩ් ලා තමා ඉන්දියන් කාරයොන්ට එක එක තැන් පෙන්නන නම් දාගෙන පස්සේ ඒ නම් ප්‍රසිද්ධ උනේ ..
    හරියට බඹරගම ඇල්ල - රාවණා ඇල්ල උනා වගේ.
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඔය මිනිහට දේශීය ගොවිතැන, වගා ක්‍රම, ගැන සුපිරි දැනුමක් තියෙනවා..
    ඒ පිළිගැනීමත් නැති කරනවා රාවණා ගැන නොදන්නා බයිලා කියවන්න ගිහින්..
    රාවණා කියන්නේ වාල්මිකීගේ රාමායණ පොතේ එන චරිතයක් විතරයි ... ඒක ජීවමාන කරන්න මෙහෙ මෝඩ සිංහළු අනම් මනම් බයිලා ගහනවා..
    Tourist ගයිඩ් ලා තමා ඉන්දියන් කාරයොන්ට එක එක තැන් පෙන්නන නම් දාගෙන පස්සේ ඒ නම් ප්‍රසිද්ධ උනේ ..
    හරියට බඹරගම ඇල්ල - රාවණා ඇල්ල උනා වගේ.
    :yes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama
    මචන් උබල මොකද හිතන්නේ.. ටිකක් දැනුමක් තියනවා වගේ නේද.

    නයි අරින්නේ මේම මේම. මෙයා ගැන අත්දැකිම් කලිනුත් මෙකෙම කියලා තියනවා. යුටියුබ් හිගන්නෝ නිසා කන්දගම ළඟ තිබ්බ සිරාම දැනුමත් අජපල් වෙලා දැන්