තිලාන් සමරවීරගේ interview එකක් බැලුවා. මූ මුලින්ම odi ගහලා තියෙන්නේ no 10 11 bat කරන full time bowler කෙනෙක් විදියට .
පට්ට career change එකක්නේ
පට්ට career change එකක්නේ
තිලාන් සමරවීරගේ interview එකක් බැලුවා. මූ මුලින්ම odi ගහලා තියෙන්නේ no 10 11 bat කරන full time bowler කෙනෙක් විදියට .
පට්ට career change එකක්නේ
e kale herath echchra naa. thilan awe 98/99 wage. e kale hitye Niroshan bandarathilaka kyla ekekui, Darmasenai,Murali wage un..ඒ කාලේ spin බොලින් position සේරම පිරිලා මුරලි/හේරත්
උ බෝලර් කෙනෙක් විදියට ඇවිල්ලා, ටීම් එකට එන්න බැරි උනාම batman කෙනෙක් විදියට අවා..අන්න බලපන් තිබුන උනන්දුව...
හේරත් උනත් මුරලි යනකන් ඉන්න උනා තැන ගන්න...
සංගක්කාරයා එංගලන්තෙට පුක දීලා ගත්තු ක්‍රෙඩිට් එකට වැඩිය තිලාන් සමවීර ගෙන් ලංකාවට වැඩැක් උනා.The legend says "Thilan Samaraweera is still batting somewhere not out"
ඌ මුලින් alrounder හැටියට ගැහුවේ. Steven Smith ත් එහෙමයි . තිලාන් pure bowlerSanath also bowler, 7th batman
Vass is a good batsman too.I think at the end of his career Chaminda Vass also tried his batting skills. He scored a test 100 as I remember. But he lost the position in the team.
ඌ විකට් එකකුත් ගත්තා වගේ මතකයිඇයි බං සන්ගාත් බෝල් දැම්මේ. හිනා කාලා මැරුණා උගේ බෝල් දැමිල්ල්ට වීඩියෝ තියෙනවද දන්නේ නැහැ/ හොයලා බලපල්ලා.
okata ithin ban unma paththara aran coupon purawala neda yawanne.Samaraweera school boy cricketer of the year ekek,
Dikwellayath schoolboy cricketer of the year.
Kalaya mawu wenasaka arume
Na bn ee wenama ekak Most popular school boy cricketerokata ithin ban unma paththara aran coupon purawala neda yawanne.
mata mathakai oya kaleta ape iskole ewun 1 idan 13 wenakan panthi walata gihin lamayinta kiyanawa coupan genath denna kiyala.
තිලාන් සමරවීරගේ interview එකක් බැලුවා. මූ මුලින්ම odi ගහලා තියෙන්නේ no 10 11 bat කරන full time bowler කෙනෙක් විදියට .
පට්ට career change එකක්නේ