ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් එන්නෙත් ලෙග් බ්රේක් බෝව්ලර් කෙනෙක් විදිහට. අද කොහොමද? ලෝකේ ඉන්න හොඳම පිතිකරුවන්ගෙන් කෙනෙක්තිලාන් සමරවීරගේ interview එකක් බැලුවා. මූ මුලින්ම odi ගහලා තියෙන්නේ no 10 11 bat කරන full time bowler කෙනෙක් විදියට .
පට්ට career change එකක්නේ
