තිලා_ලොකු_වෙලා..!

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කසියා තිලාට (thilangr8) 13 යි, දැන් ඉතින් මූ ජම්බු ගහෙන් වැටිච්ච සීදේවී කොලුවා..ජම්බු ගහෙන් වැටුනට සුබ පැතුම්..!
    13000decal.jpg


    :love:ගිහාන්Fx ගේ පණිවිඩය:love:

    thilangr8
    කියන්නෙ ලංකාවට පුදුම සේවයක් කරපු සීදේවි පොරක්:love::love:, මූ තමයි ලංකාවටම කසිප්පු බෙදන පොර " සීදූවේ කසිප්පු තිලා " කිවුවහම නොදන්න එකෙක් ඉන්නවයැ :P . අර කසිප්පු වලට ගැරඩියෙක් වැටිච්ච වෙලාව මූ ඒක අයින්කරන්න තියෙන කුම්මැහි කමට "ගැරඩිය ෆේල්වර්ඩ් ස්පේශල්" කියල විකුනල අන්තිමට 18 මාසයක් කූරු ගැනල ඇතුලෙත් කසිය පෙරල නඩුකාරතුමා ගෙදරටම එව්වනෙ, තිලා මෙහෙම හිටියට ඉන්ටර්නැශනල් බිස්නස් පොරක්, මිනිහගෙ විසිටින් කාඩ් එකේ තියෙන්නේ බයින් ඇන්ඩ් සෙලින් කියල, බයින් කරන්නෙ, ටියුබ් ලයිට්, වයින් ස්ප්‍රීට්, ගෝඩ, බැරල් වගේ දේවල්ලු, සෙලින් කරන්නෙ ෆ්ලේවර් කසියලු, :yes::rolleyes::love::love:

    :love::love:කසිය තිලාට මගුලක් කරන්න ඕන වුන වෙලේ වෙච්ච සීන් එක නිසා පොර හිතේ අමාරුවට ඔලුව ගලක ගහගත්ත වෙලේ ගල දෙකට කැඩුනලු(අපරදේ මුට තිබ්බ එකම ගල) , මේක දැක්ක කොල්ලො කුරුට්ටො ටික ගිනස් එකේ මහත්වරුන්ට මේක කියල අන්තිමට අපේ කසිය තිලා ටැලන්ට් ශෝ එකකටත් සිලෙක්ට් වුනානේ, මූ අන්තිමට මිස් ශ්‍රී ලංකා වෙලානෙ නැවතුනේ :baffled::dull::baffled:

    අපේ තිලාන් කොලුව හරියට සමාජ සේවය කරපු සීදේවි පොරක්, අටුල අංකල්ට සිරිපාලගෙන් ප්‍රශ්න ඇතුවුන වෙලේ තිලාන් තමයි අටුලට උදව් කලේ, ඒත් ගමේ අය කියනව අටුල අංකල්ගෙ පොඩි කොලුව තිලාන් වගේමයි කියල, මේව මඩද දන්නෙ නැහැ, ඊ නිව්ස් එකේ දාල තිබුනෙ, ඇයි අර ඩූඩ් අක්ක පස්සෙ මොංගල් සරමවිර එනකොටත් තිලාන්ලු ඩූඩ් අක්කිව බේරගත්තෙ, තව ටිකෙන් ඩූඩ් අක්කිට 124වෙනි පොඩි එකාටත් කිරි දෙන්න වෙනවලු:baffled::rolleyes::baffled:


    :love::love:ටුවිස්ටඩ් දුවව අපේ තිලා එක්ක ආදර පලහිලව් ඇති කරගත්තට පස්සෙ ටුවිස්ටඩ් දුවගෙ ගෙදරින් ඇහුන කතා නං එච්චර හොද ඒව නෙවෙයි, මාම ගත්කටටම කියපි " හොද බඩුවක් එක්ක ආදර පල හිලව් කොරහං " කියලා. ඇහුවේ නෑ නේ.කොහෙවත් නැති ටුවිස්ට් රස්තියාදුකාරයෙක් එක්ක පැණි කෑවේ - අර 'සීදුවේ කසිප්පු තිලා' කියන එකා එක්ක නේ:baffled::love:. රස්සාව ඉස්කාගාරසංස්ථාව කියලාවත් හිත හදාගමුකෝ. ඒත් බලන්නකෝ පොරගේ හැටි. තඩි බඩ ගෙඩියකුත් තියෙනවා ගෝඩා බැරල් එකක්වගේ. කොන්ඩෙත් වයිට් වෙලා ( කියන්නේ නම් පීනසට කියලා, ඇත්ත දන්නේ උප්පැන්න සහතිකේ තමයි ). ගිය දේ ගියා කියමු. ඕව ඉතින් පරම්පරාවෙන් එන ඒවා නේ. කැලණියේ මර්වින් මාමා ඉහලටම ගියෙත් ඔය නාකොටික් අංශෙන්:yes::yes::yes::yes:.


    කොහොම හරි ඉතින් 13ත් ලැබුවා නේ..දැන් ඉතින් ජම්බු ගහෙන් වැටුන සීදේවි කොලුවෝ. ඔය පාටි නම් නැතුවත් කමක් නෑ ලමයෝ. අපි නම් ඔය පාටිවලට පෙරේත නෑ. ඒත් තිලා ළමයා ගෙවල් දොරවල් උගස් තියලා දුක් මහන්සියෙන් දෙන පාටිය නිසා එනවා. නැත්නම් එන්නෙනෑමයි.( මම බීෆ් කන්නේ නෑ, කුකුල් මස් විතරක් තිබුනොත් ඇති ) වැඩිය වියදමක් යන එකක් නෑ. . මම සුභ පතනවා ඉක්මනටම තිලා කොලුවට ලමයි 4-5 දෙනක් වත් හදා ගන්න සහ 3-4 පාරක් කසාද/දික්කසාද වෙන්න ලැබේවා කියලා, අටුල මාමගෙ පොඩි එකාත් එක්ක 5ක් කියල හිතාගමුකො :rolleyes:

    ජම්බු ගහෙන් වැටිලා රිදුනද... ඔය කාලෙට ඔහොම වෙනවා, වයසෙ වැරැද්ද....
    දැන් ඉතින් කොලුවෝ උපතේ ඉදන් ලැබිලා තියන ඒවා රැකගෙන ඉන්න බලාපන්..හැගීම් ඇවිස්සුනයි කියලා ඒවා එහෙම එක එක තැන් වල ගිහිල්ල කඩා බිද ගන්නෙ එහෙම නෑ...



    හේ හේ හේ... කොන්ග්‍රැට්ස් බ්‍රෝ....:D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    hehehe story eka patta :D Congratz Kasipppuvoooo :D Keep doing ur business :D

    මගෙන් සුබ පැතුම් තිලා කොලුවො

    congratulation_graphics_2.gif


    congratulation_graphics_3.gif



    11.gif
    :D:D congratzz thila.. :D:D
    11.gif


    00020285.gif

    ලොලේ ලොල්..කෝ මේකා ගෙට වෙලාද?

    අම්මෝ....මුන්ගෙන් එකෙක්ගෙන් ත්‍රෙඩ් එකක් දාගන්න නං මිනියක් වත් මරල පිනක් කරගෙන තියෙන්න වෙයි වගේ...:lol: පාරෙ බැහැල යන්න බැනෙ බං :baffled::dull::P

    සුබ පැතුම් අලුත් කුමාරයට..:D:yes:
    හෙට ඉදන් පරිස්සම් වෙලා හිටපන්...ලාබ සිනා කොලොම්පුරේ වැඩියි කොලුවෝ :rolleyes::P

    දිගටම පෙරන්න
    මේ කරන්නා වූ සමාජ සත්කිරියාව වෙනුවෙන් මාගේ උත්තමාචාරය.
    එදා උඹලගෙ ගෙදර ආපු දවසෙ ලක්ශිතයට ගෝඩා බැරල් එක පෙන්නල විස්සෙ ශොට් එකක් දුන්නෙ නෑ කියලා ඌට මල පැනලා. ඒ කේස් එක මෙච්චර දුර යයි කියල නම් හීනෙකින් වත් හිතුනෙ නෑ.
    මොනවා උනත් ඔය ගිහාන්FX ව ශේප් එකේ තියන් හිටපන්. මොකද ගිය පාරත් උඹව පොලෝසියෙන් ඇවිත් කුදලගෙන ගියේ ඕකාගේ ඔත්තුවකට කියලා පොඩි කටකතාවක් යනවා.


    මොනවා උනත් 13000 ට මගෙන් සුභ පැතුම්
    :):):):)

    හිච්චි එකා වගේ හිටියට නැන්දේ
    හේනෙ කුඹුරේ වැඩ කදිමට දන්නේ
    හැඩවැඩ නැති ඒකිට ගැලපෙන්නේ
    හැඩවැඩ නැති එකෙකුයි නැන්දම්මේ

    තිලා ෆීට් අවන්ත

    Hikzzzzzzzz!

    වල් පැන්ටා (FANTA) උල්පතක්!!!:rofl:

    woohoo wadi wadiyen labewaaa

    ලොල්ස්ස් ....... කන්ග්‍රැට්ස් තිලා

    මං ඊට වඩා මුකුත් කියන්නෙ නෑ උයා මංඥං වෙන නිසා මගේ කතාවලට :P

    congratz...! :) keep posting...!


    Happy Jambu B'day

    Jambu-Air.jpg

    mala magulai :lol:.... hatharawatetama pahara deela

    Congratulations bro :D


    vnnyus.gif

    කන්ග්‍රැට්ස් තිලා

    58575congrats05.jpg


    කසියා හොයන්න නෑ.මේකත් අමාරුවෙන් හොයාගත්තෙ :P
    හැබැයි උඹ ෂැම්පේන් බොනවද මන්දා,කසියනෙ හැමවෙලේම හොයන්නෙ​

    Suba Mangalam :D :rofl:


    මමන්ම් ආපහු, what do u feel now එක පැත්තේ යන්නේ නෑ...:ලොල්

    සුබපැතුම්.... තිලා...


    ව්‍යාපාර වැඩි දියුනු වේවා කියලා පතනවා



    Congradz machan. .. . . .. .. !! ! !!

    හේ හේ හේ... කොන්ග්‍රැට්ස් බ්‍රෝ....:D

    තැන්ක්ස්
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    අප්පට සිරි:shocked:... දැන් තිලාන් ලොකු ලමයෙක්:P...
    ජම්බු ගහෙන් වැ‍ටුනට කමක් නෑ:love:... ඔය ගිහාන් අයියා කිව්ව වගේ අතන මෙතන එහෙම ගිහින් කඩා බිඳ ගන්නව එහෙම නෙවේ:P....

    PS : අපිට පුලුවන් තරම් ඉක්මනට පාටියකුත් ඕනා....:rofl:


    තව ඩින්ගෙන් විශ් කොරන්නත් අමතක වෙනවනෙ....

    :D කන්ග්‍රැජුලේශන්ස් බ්‍රෝ!!! :D
     
    Last edited: