තිවංකයගෙ ගෙනියන වැඩ

lilman

Well-known member
  • May 10, 2009
    41,522
    55,592
    113
    Colombo
    ඩයලොග් අලුත් හුවාවෙයි රව්ටර් එක අනිත් උන් විකුනන්නෙ ප්‍රීපේඩ් 2000.

    මූ විකුනන්නෙ 3990 ට.මුගෙන් ගන්නවනම් දෙපාරක් හිතන්න.....

    ගාන වැඩී.බඩු එවනව හැබැයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    අනිත් උන්ට 2000 ට දෙන්න පුලුවන්නම් මූට විතරක් බැරි ඇයි ?

    විකුනන්න තව කට්ටිය ඉන්නව නම් ඌට ඕන ගානකට දීපුවාවෙ. ගන්න උන් දැනගන්නත් ඕන අඩුවට තියෙනව නම් අඩුවට තියෙන එකක් හොයල ගන්න. එතකොට ඉබේම අනිත් අයගෙ ගානට එන්න වෙනවා. උගේ ගාන වැඩි නම් වැඩියි කියල මේ වගේ ත්‍රෙඩ්ස් දාල දැනුවත් කරන එක හොඳයි.