තිවිල් එකක් දැං කීයද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    යූස් එකක් හරි

    Ntorq ගන්නවට වඩා හිසට වහලෙකුත් තියෙනව
     
    • Like
    Reactions: Asmodeus

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කීය උනාම මොකද බන් අම්මගෙ සල්ලිනෙ උබ හම්බ කරල ගන්න එකක් නෙමේනෙ. :lol:
     
    • Haha
    Reactions: jhnnwp

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    කීය උනාම මොකද බන් අම්මගෙ සල්ලිනෙ උබ හම්බ කරල ගන්න එකක් නෙමේනෙ. :lol:
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ලැජ්ජ නැද්ද බන් උබට කන්න බොන්න දෙන ඒවට අමතරව තව ඕවත් ඉල්ලල අම්මට කරදර කරන්න?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ලැජ්ජ නැද්ද බන් උබට කන්න බොන්න දෙන ඒවට අමතරව තව ඕවත් ඉල්ලල අම්මට කරදර කරන්න?
    මං කිව්වනෙ ඔයාට සැරයක් දැං
    පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න කියල
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මං කිව්වනෙ ඔයාට සැරයක් දැං
    පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න කියල
    මොකෝ මේ තරහ ගිහින්? :lol: ඇත්තටම උබට දුකක් නැද්ද නිවාඩු පාඩුවෙ ඉන්න ඕනෙ කාලෙත් උබලටම කබුරන අම්මගෙන් තව එක එක ඒව ඉල්ලන්න?
     

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    ලැජ්ජ නැද්ද බන් උබට කන්න බොන්න දෙන ඒවට අමතරව තව ඕවත් ඉල්ලල අම්මට කරදර කරන්න? 2
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    threewl එකක් අරන් උඹට හයර් දුවන්න පුලුවන්ද? උඹ අම්මලාගේ තියන සල්ලිත් අපතේ යවන්න එපා. කීයක් හරි හොයාගන්න පුලුවන් වැඩක් කරපං මේකේ ඉන්න උන් කියන දේවල් වලින් උඹට තරහා යනවා ඇති ඒ උනාට උන් ඒ කියන්නේ උඹ පිනට කන නිසා උඹට හැදෙන්න තමයි
     

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    wallata bahala naki suddek hari set karagena rata palayan. ammalatath salakapan. nangita car ekak aran deepan. massinava divorce karala hoda ekekta bandala diyan nangiva.
     
    • Like
    Reactions: Psychotics