තිසරට_බණිද්දි මාලිංග කරපු දේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තිසරට_බණිද්දි මාලිංග කරපු දේ

    මිලියන 20ක් කැච් එක මිස් කරපු තිසරට බනිද්දි, බනින්න ඕනිම මාලිංග ළඟට ගිහින් හිනාවෙලා තිසරට කීව කතාව


    මැච් එකේ පරාජය ගැන තමයි අද දවසේ ගොඩ දෙනෙක් කතා කරන්නේ. මොකද දිනන්න තිබ්බ එකක් පැරදුණා කියන දේ අපේ අයගේ හිතට ආවේ තිසර පෙරේරාගේ අතින් ගිලිහුණු කැච් එක නිසා.

    ඒ වෙලාවේ මැච් එක බලපු හැමෝම වගේ තිසර බැන්නා. මේ කතාව කියවන ඔබත් ඔහුට ඒ විදියට බැනපු කෙනෙක් වෙන්න පුලුවන්. තවමත් ඒ ගැන මතක් කරලා තිසරට ගොඩ දෙනෙක් දෙස්දෙවොල් තියෙනවා ඇති. ෆේස්බුක් එක පුරාවට ඔහුට විවිධාකාරයෙන් බැනිලි තොගයක් තියෙනවා ඔබ දකින්නත් ඇති.

    හැබැයි මේ බනින බැනිලිවලට වඩා ලොකු බැනිල්ලක් ඔහුට බනින්න ඕනි අපි නෙවෙයි, මාලිංග. මොකද ඔහුගේ පන්දුවට දුන්නු කැච් එක මිස් කරපු වෙලාවේ මාලිංගගේ මූනේ තිබුනේ කියාගන්න බැරි කතාවක්. ඇත්තටම මාලිංග ඔහුට බැන්නද ? තාමත් බනිනවද ?

    කැච් එක මිස් කරපු වෙලාවේ අපේ ටීම් එකේ හැමෝගෙම මූණුවල තිබ්බ කතාව විවිධාකාර වෙන්න පුලුවන්. හැබැයි මාලිංග හැමදාම වගේ ඔක්කොම අමතක කරලා තිසර ළඟට ගිහින් හිනා වුණා. තට්ටුවක් දාලා යන විදියෙන් කියන්න ඇත්තේ ''අවුලක් නෑ බං'' කියලා වෙන්න ඇති.

    ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ජය පරාජය කොයි අවස්ථාවේ දෙපැත්තට පෙරළෙයිද කියන්න බෑ. මාලිංග ඒ දේ දන්න නිසා වෙන්න ඇති ඔය තරම් වැදගත් කැච් එකක් මිස් කළාමත් තිසරගෙ ළඟට ගිහින් හිනාවෙලා ඇඟට තට්ටුවක් දාලා ගියේ. හැබැයි ඒ මැච් එක බලපු අපේ සමහරු තාම ඔහුට බනිනවා ඇති.



    695258050.jpg


    695258068.jpg


    695258078.jpg


    695256326.jpg


    695256330.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    mamanm iye okkoma ewunta banala hitha hadagaththa. :dull:
    monawa karannada dan ilaga eka hodata sellam karamu.. :D
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Yes Malinga might have said "awlak na" to Thisara, but you can't be a champion team with this type of fielding. You must take this type of simple chances, not only that you gotta take half chances as well if you really wana be a champion team. I don't think we should blame the players here. It's a fault with our fielding coaches.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌට බැනල වැඩක් නෑ කොහොමත්.. බෝලර්ස්ලගෙ අවුලකුත් නෑ..
    මං හයිලයිට් බැලුවා.. අපේ උන්ගෙ බැටිං සයිඩ් එක අන්තිමයි..
    දෙසිය අසූවට කිට්ටුව ගහලා තිබ්බා නම් අපි ඕක ලොවෙත් දිනනවා..
    බනිනවා නම් බනින්න ඕන චන්දිමාල්, දනංජය වගේ උන්ට..
    එලොවටත් නෑ මෙලොවටත් නෑ..
    උනන්දුව කැපවීම නැත්තං මොක කලත් ගූ වෙනව තමා..

    ඕවා බලන්න නිකන් වෙලාව නාස්ති කරන්නෙපා බං..

     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඌට බැනල වැඩක් නෑ කොහොමත්.. බෝලර්ස්ලගෙ අවුලකුත් නෑ..
    මං හයිලයිට් බැලුවා.. අපේ උන්ගෙ බැටිං සයිඩ් එක අන්තිමයි..
    දෙසිය අසූවට කිට්ටුව ගහලා තිබ්බා නම් අපි ඕක ලොවෙත් දිනනවා..
    බනිනවා නම් බනින්න ඕන චන්දිමාල්, දනංජය වගේ උන්ට..
    එලොවටත් නෑ මෙලොවටත් නෑ..
    උනන්දුව කැපවීම නැත්තං මොක කලත් ගූ වෙනව තමා..

    ඕවා බලන්න නිකන් වෙලාව නාස්ති කරන්නෙපා බං..


    :yes::yes::yes::yes:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    sellamak kiyanne okata tamai. ape lankawe podi FB admin pontiyo tikata unge page hit karaganna tiyana hodama kramayak tamai lankawe famousma sport eka. so un dinnath karanne eka, paradunath karanne eka.

    hariyata match eka balapu ewun dannawa cricket kiyanne koi wage deyaka kiyala. ohoma tamai.
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    thisara perera uge gedara funeral ekak thiyeddi ban oya match ekata giye .. uge akkage husband nathi una accident ekakin . samahara vita eka nisa mind ekath aul athi .. ane manda mata danena vidiha thama kiuwe .. :)