තිසරට_බණිද්දි මාලිංග කරපු දේ
මැච් එකේ පරාජය ගැන තමයි අද දවසේ ගොඩ දෙනෙක් කතා කරන්නේ. මොකද දිනන්න තිබ්බ එකක් පැරදුණා කියන දේ අපේ අයගේ හිතට ආවේ තිසර පෙරේරාගේ අතින් ගිලිහුණු කැච් එක නිසා.
ඒ වෙලාවේ මැච් එක බලපු හැමෝම වගේ තිසර බැන්නා. මේ කතාව කියවන ඔබත් ඔහුට ඒ විදියට බැනපු කෙනෙක් වෙන්න පුලුවන්. තවමත් ඒ ගැන මතක් කරලා තිසරට ගොඩ දෙනෙක් දෙස්දෙවොල් තියෙනවා ඇති. ෆේස්බුක් එක පුරාවට ඔහුට විවිධාකාරයෙන් බැනිලි තොගයක් තියෙනවා ඔබ දකින්නත් ඇති.
හැබැයි මේ බනින බැනිලිවලට වඩා ලොකු බැනිල්ලක් ඔහුට බනින්න ඕනි අපි නෙවෙයි, මාලිංග. මොකද ඔහුගේ පන්දුවට දුන්නු කැච් එක මිස් කරපු වෙලාවේ මාලිංගගේ මූනේ තිබුනේ කියාගන්න බැරි කතාවක්. ඇත්තටම මාලිංග ඔහුට බැන්නද ? තාමත් බනිනවද ?
කැච් එක මිස් කරපු වෙලාවේ අපේ ටීම් එකේ හැමෝගෙම මූණුවල තිබ්බ කතාව විවිධාකාර වෙන්න පුලුවන්. හැබැයි මාලිංග හැමදාම වගේ ඔක්කොම අමතක කරලා තිසර ළඟට ගිහින් හිනා වුණා. තට්ටුවක් දාලා යන විදියෙන් කියන්න ඇත්තේ ''අවුලක් නෑ බං'' කියලා වෙන්න ඇති.
ක්රිකට් කියන්නේ අවිනිශ්චිත ක්රීඩාවක්. ජය පරාජය කොයි අවස්ථාවේ දෙපැත්තට පෙරළෙයිද කියන්න බෑ. මාලිංග ඒ දේ දන්න නිසා වෙන්න ඇති ඔය තරම් වැදගත් කැච් එකක් මිස් කළාමත් තිසරගෙ ළඟට ගිහින් හිනාවෙලා ඇඟට තට්ටුවක් දාලා ගියේ. හැබැයි ඒ මැච් එක බලපු අපේ සමහරු තාම ඔහුට බනිනවා ඇති.
මිලියන 20ක් කැච් එක මිස් කරපු තිසරට බනිද්දි, බනින්න ඕනිම මාලිංග ළඟට ගිහින් හිනාවෙලා තිසරට කීව කතාව