තිසර පෙරේරා ලංකාව දාලා යයිද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තිසර පෙරේරා ලංකාව දාලා යයිද?

    AAB339D16762495845B0FB925B8030.jpg
    තිසර පෙරේරා මේ වන විට ටෙස්ට් තරඟ 06 කට ක්‍රීඩාකර ලකුණු 203 ක් රැස්කර කඩුළු 11 ක් දවාගැනීමට සමත්ව තිබෙනවා. එක්දින තරඟ 76 කදී ඔහු ලකුණු 784 ක් ලබාගෙන ඇති අතර කඩුළු 94 ක් බිඳ දමා තිබෙනවා. පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයකු ලෙස කටයුතු කළ ඔහු තරග 38 කදී ලකුණු 466 ක් රැස්කරගනිමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 23 ක්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ‍මානසික‍ පීඩන තත්වයක් සඳහා මේ දිනවල ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව වාර්ථා වේ. ඔහු රෝගී තත්වයට පත්වූයේ ජාතික කණ්ඩාය‍මෙන් ඉවත්කර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සදහා නම්කිරීමත් සමගයි. මෙලෙස ඔහුගේ තැන අහිමිවීමට හේතුව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකු සමග ඇතිකරගත් ආරවුලක් බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් තිසර පෙරේරා පසුගිය කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විශේෂ චරිතයක් වුණා. ඔහු ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩාකරන අවධියේ සිට සියළුම සංචාර සදහා සිය පෙම්වතිය රැගෙන ගිය අතර එය පුරුද්දක් වී තිබුණා.
    කෙසේ වෙතත් තිසර පෙරේරාගේ සමීපතමයකු කියා සිටියේ ඔහු ඉදිරි දින කිහිපයේදී ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට තීරණය කර සිටින බවයි. කණ්ඩායම තුල ඔහු කොන්වී සිටීමත් ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සදහා ඔහුව නම්කිරීමත් ඒ සදහා හේතු වී තිබෙනවා. එමෙන්ම ඔහු කැරිබියන් ප්‍රිමිය ලීග් තරඟාවලිය සදහා සහභාගීවීමට අවසර ඉල්ලා සිටියත් ක්‍රිකට් ආයතනය ඊට අවසර ලබා දී නැහැ. මෙම හේතූන් මත මානසික පීඩනයකට ලක්වූ තිසර පෙරේරා මේ වන විට ඒ සදහා වෛද්‍ය ප්‍රතිකර ලබාගන්නා බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු ක්‍රිකට් පිටියෙන් සමු‍ගැනීමෙන් අනතුරුව නවසීලන්තගේ වාසය සදහා පිටත්ව යාමට නියමිත බවත් සඳහන්. ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් ඇතැයිද වාර්තා වනවා.

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    mu nz waladai mugen prayojane gani chaminda wasuth nz thama yanna inne
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දන්න විදියට ඕනම රටක ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තව රටක පුරවැසිභාවය අරගෙන අවුරුදු 2කින් ඒ රටට සෙල්ලම් කරන්න පුළුවන්.. මම දන්නේ නැහැ දැන් තත්ත්වය වෙනස්ද කියලා.. මොනවා උනත් තිසරව හොඳටම ගැලපෙන රටක් තමයි නවසීලන්තය.. ඒත් ඌ ගියොත් අපිටනම් පට්ට පාඩුවක් වෙන්නේ.. ගැලපෙන්නේ නැති හිපාටුවෝ බෝඩ් එකෙට රිංගගෙන ඉන්නවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ithin ban ara upul tharangala awrudu ganan kapila indala oya yasa ageta gahanne.
    player kenekta hamadama e place eke inna ba. performance madi nam, game eken game ekata, pitch eken pitch ekata players lawa change karanawa.

    aathma shakthiya hondata thiyenawa nam oya maanasika gatalu mukuth naha.
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    performance හොදට තිබලත් කපන එකනේ උට අවුල. උගේ performance අවුලක් නැ කැපිල්ල තම තියෙන්නේ එදා ඉදන්ම. මොනවා උනත් අපේ අවාසනාව
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    performance හොදට තිබලත් කපන එකනේ උට අවුල. උගේ performance අවුලක් නැ කැපිල්ල තම තියෙන්නේ එදා ඉදන්ම. මොනවා උනත් අපේ අවාසනාව
    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    performance හොදට තිබලත් කපන එකනේ උට අවුල. උගේ performance අවුලක් නැ කැපිල්ල තම තියෙන්නේ එදා ඉදන්ම. මොනවා උනත් අපේ අවාසනාව

    eeka nam atta :yes: thisarawa den gennuwoth hondai, world cup ekata miniha nathi unoth godak padui..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දේශපාලනය කොච්චර තිරිසන් උනත් , ක්‍රීඩාවට එය ගාවා නොගත යුතුයි
    අපි දැක්කනේ නුවර රග්බි ටීම් එකට කරපු දේ ......

    එදා ඉදන් මම කිසිදු ක්‍රීඩා තරගයක් නොබලමි
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ithin ban ara upul tharangala awrudu ganan kapila indala oya yasa ageta gahanne.
    player kenekta hamadama e place eke inna ba. performance madi nam, game eken game ekata, pitch eken pitch ekata players lawa change karanawa.

    aathma shakthiya hondata thiyenawa nam oya maanasika gatalu mukuth naha.

    Right dan umba kiyana widiyata proferman anuwa match denawa kiyamuko.

    why then with so much under performing tours (not matches), Dinesh Chandimal Play karanne?

    Machan, mannam dakala naa tour ekak Thissara playkarapu pora under perform karapu. he can hit the ball hard, he is a good fielder and he can be a match winning bowler. what else do you need from a player?

    Oya kathawak thiyenawane, BALLA PIDURU KANNETH NAA, KANA GONATA DENNETH NAA kiyala. oyawage seen ekak thamai othana wenne.