"තිස්සට නඩු දානවා" - මෛත්‍රී කියයි

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
10805792_1382984951999237_8012517380302286716_n.jpg
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "හු#තට බඩු දානවා" - ක්‍රේසි බඩී කියයි

    ��������������������������������������
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ඉතිං මොන පකටද යකෝ මරා හම්බයෝයි දෙමලුයි මෙතෙක් කල් රෙද්ද අස්සේ දාගෙන හිටියේ

    ඒවා විදේශ බලවේග වල කුමන්ත්‍රණ. අසුද්ද බලවේග. :lol::lol::lol: