තිස්සට පැරදුන අයින්ස්ටයින්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මෙයා එලකිරි එකේ ඉන්නවද. මම මේ ලඟදී චතුස්කෝටිකය කියන්නේ මොකක්ද කියලා අහලා ත්‍රෙඩ් එකක් දැම්මනෙ :eek: :eek:
     
    • Like
    Reactions: ewijesekara

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේක උඹ හදපු එකක්ද? නියමෙට විස්තර කරලා තියෙනව. මම මෙච්චරකල් හරි කියල හිතන් හිටිය දේවල් කීපෙකුත් වැරදියි කියල තේරුම් ගත්තා. (y)
     
    • Like
    Reactions: ewijesekara

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    බෞතික පර්යේෂණ -> ගණිතය හෝ අනෙකුත් විද්‍යා මගින් තහවරු වේ
    අරිය පර්යේෂණය -> තමන් තුලින් දැක තහවරු වන සත්‍යකි (thought experiment)