mama danna widihata mana 11 k dakwa gananak thiyenna puluwan kiyala samahara mathamaticiansla wishwasa karanawa.. discovery eke giye..මටත් එහෙමයි මල්ලි මමත් මහ දවල් ඔය අද්භූත දේවල් අත් විදලා තියනවා. මමත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව දැකලා තියෙනවා... ඕවා පර්යේෂණ නල වල දාලා ඔප්පු කරන්න හදන ඒක මහ මෝඩ වැඩක්.. මේවා මානයන් පිළිබද ගැටලුවක්.. (dimensions )..හරියට ගෙමබන්ට වගේ ..ගෙම්බට ගැඹුර කියන මානය නැහැ වගේ තමයි.. දැන් විද්‍යාඥයෝ සිවුවෙනි මානයක් ගැන තියන්නේ ඒක තමයි....

හරි මම එක සිදියක් කියන්නම්...
අපි යාලුවො කට්ටිය ගියා ත්‍රිකුනාමලේ හරියටම 2010 වෙසක් නිවාඩුවට..
අපි කොලොබින් පිට උනේ රෑ 11.00 මලේට යද්දි උදේ 6.00 විතර උනා.. අපි නෑවතුනෙ නිලාවෑලි වල බර්ගර් ආච්චිකෙනෙක් සහ දුවල දෙන්නෙක් ඉන්න ගේක... කොහොම හරි එදා දවසම කට්ටිය මුහුදෙ නෑව... පස්සෙ රෑ. 7.30 විතර අපේ කට්ටිය බොන්න සෙට් උනා...
මම බොන්නෙනෑ... ඒක නිසා උන් සෙට් උන තනට වෙලා හිටියා.. අපි සෙට් උනේ අපි නෑවතිලා හිටපු ගෙදර වත්තෙ... කොහොම හරි කට්ටිය වියිට් රම් බෝතල් 2 1/2 විතර ඉවර කලාම අපේ සෙට් එකේ දෙන්නෙක් අතරෙ පොඩි වලියක් අදුනා...
ඒකෙන් එකෙක් අප්සට් වෙල්ලා තනියම පාර පෑත්තට ගියා.... මෙ වෙද්දි වෙලාව 10.30 විතර උනා... පාරෙ බලුබල්ලෙක් නෑ.. කට්ටිය බයිට් එකට ගත්තෙ බෑදපුබිත්තර සහ මස් කොත්තු...
කොහොම හරි මම සිගරට් එකක් පත්තුකරගන්න යද්දි ලයිටර් එක තිබුනෙ අර පාර ගාවට ගිය යාලුව ගාව...
මම ගියා ඌ ගාවට ගින්දර ඉල්ල ගන්න .. ගිහින සිගරට් එකත් පත්තුකරගෙන ඌතනියම නිසා ඌත් එක්ක පොඩි ටෝකක් දාගෙන හිටියා.. එතකොට මම දෑක්ක කවුද මනුස්සයෙක් අපේ පෑත්තට දුවගෙන එනව.. මම ඒක යාලුවට පෙන්නද්දිම එ ඉමිනිහා ඈස් දෙක ඉස්සරහම නෑතිඋනා... පස්සෙ මම යාලුවවත් එක්කන් ගියා අපෙ සෙට් එක ගාවට
ගිහින් උන්ට සීන් එක කුවහම උන් මාව බයිට කරා... මගෙ කන්නාඩිදෙක අප්සට්.. බලන් ඉදල මට ඩෝප් වගෙ දේවල් කිය කිය.... ඔහොම ඉදල අපි 11.45 වගේ නිදාගන්න ගියා... දෑන් මට ජනේලෙ ගාව පේනව කවුරු හරි ඉන්නව.. අපෙ උන් කියුවට විශ්වාස කරන්නෙ නෑති නිසා මම ලගට ගිහින බලුව... ඒත් කවුරුතම නෑ.. මට හිතුනෙ කවුරු හරි සෙට් එකක් අපිට ගෙමක් දෙන්න යනව කියල... මම කොකටත් සල්ලී ෆොනුයි හෑන්ගුව...
පස්සෙ මට නින්ද ගියාම මගෙ යාලුවෙක් මාව ඈහෑරෙයුව... මචන් සද්ද ගොඩක් ඈහෙනව කියුව... මම කියුව සීන් එක ඒකට.. එතකොට ඒකා කියනව... මාත් දෑක්ක....බන් මට නින්දයන්නෑ කියල.... පස්සෙ අපි දෙන්න සිගරට් දෙකක් පත්තුකරන් කතාකර කර හිටියා...
එකපාරටම අපේ එකෙක් මර ලතෝනි දීගෙන ඈහෑරුනා... මවා මරනවෝ කියලා... එ සද්දෙට අපේසෙට් එකේ ඔක්කොමයි.. ගෙදර කට්ටියයි ඈහෑරුනා...
පස්සෙ මම ඒ ගෙදර් ආචිට කියුවා මම දකපු හෑම දේම...
එ ආච්චි ඔක්කෝම අහනිදල කියනව... යුද්දෙ කාලෙ මේ පෑත්තෙ හුගදෙනෙක් මෑරුන.... ඔයවගෙ දේවල් අපිටනම් අලුත් නෑ.. ඒවා සාමන්යයි කියල....
පස්සෙ අපි සෙට් එකේ කෞරුත් කෑමති උනේ නෑ එතන රෑ ඉන්න.. අපි එහෙන් ආව එතකොට රෑ 1.00 වගෙ ඈති....
මගදි අර කෑගහපු යාලුව පිස්සු කියවන්න පටන්ගත්ත එක පාරටම හූ තියනව අපි හිතුව ඩෝප් සීන් එකෙන් කියල පස්සෙ මුමට වාහනේ එලවන්න දෙන්නෙ නෑ... මට ගහනව නවත්තපන් කියනව... මම කාගෙන එලවන් ගියා...
පස්සෙ බරිම තෑන මම වෑන් එක නවත්තල අරුට දුන්න හොද කනේ පරවල් දෙකක්.. පොඩ්ඩක් ශෙප් උනා.... ඊට පස්සෙ මු මොනාද මන්තර වගයක් කියවන්න ගත්තා.... මේවෙද්දිමට තේරුනා මු ඩෝප් සීන් එකේ නෙමෙයි ඉන්නෙ කියල...
දෑන් අපේ කට්ටියගෙම ඩොප් හිදිලා.... පො පස්සෙ මට මතක් උනා වෑන් එකේ තියන පිරිත් සී.ඩි එක මම දෑම්ම ඒක.... එතකොට මූ තවත් බෙරිහන් දෙන්න ගත්ත දෑන් අපි කන්තලේ හරියෙ ඉන්නෙ...
කොහොමහරි මුව අල්ලගෙන ආව දබුල්ලට... පස්සෙ දබුල්ලෙ ත්‍රිවීල් අයියා කෙනෙක් ගෙන් අහගෙන ගියා කට්ටඩියෙක් ගාවට ගිහින් නූල් බෑන්ද අපි හෑමෝටම..
පස්සෙ අපි ගෙදර ආවා.. උන්ගෙ අම්මලට මේක කිවුවහම ඒගොල්ලො බයවෙලා ගෙදරට කට්ටඩියෙක් ගෙන්නල තොවිලයක් කරා කරදි අපහු යාලුව පරල උනා.. පස්සෙ කට්ටඩියා අරූව කොටු කරගෙන අහුව තමා කවුද?? මේ නරයට වද දෙන්නෙ ඈයි කියලා... පුදුමයි මගෙ යාලුව කතා කලාට එන්නෙ ගෑනු කටහඩක්... කියනව යන්නනම් ලේ ඕනෙ කියනව...
පස්සෙ කුකුලෙකුගෙ කරමලය තිවාල කරල ලේ දුන්නහම ඒක හොද උනා....
පස්සෙ ඒ කට්ටඩියා කියුවෙ බූතයෙක් යාලුවගෙ ඈගට වෑහිලා හිටියා කියලා

හොල්මන් පැත්තකට දාමුකො.
අර කෙල්ලට උන දේ හරිම පව්.
අවස්ථාවාදී පාප මිත්‍රයෙක් නිසා උන දේ.
හොල්මන් පැත්තකට දාමුකො.
අර කෙල්ලට උන දේ හරිම පව්.
අවස්ථාවාදී පාප මිත්‍රයෙක් නිසා උන දේ.
mama danna widihata mana 11 k dakwa gananak thiyenna puluwan kiyala samahara mathamaticiansla wishwasa karanawa.. discovery eke giye..![]()
.සමහරු හිතං ඉන්නේ මේ වෙනකං සියලු දේවල් ඔක්කොම හොයාගෙන ඉවරයි, දැන් දෙයක් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි නම් ඒක බොරුවක් කියලා ..
මේ ...මානයන් පිලිබදව මීට වැඩිය පුලුල්ව කතා කරන්න ඕන...
මමත් මුලින්ම හිතන් හිටියෙ ඔහොම... නමුත්... අවතාරකියල දෙයක් මෙලෝකෙ තියනව කියන එක මට උන යම්යම් සිදි නිසා මට පිලිගන්න සිද උනා... සමහර දේවල් මම ඈස් දෙකෙන් දෑක්කා.... සමහර දේවල්මම අත්වින්දා... තවත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව මම බලන් හිටියා....
අදාල සිද්දි මම ලියන්න යන්නෙ නෑ... මොකද සමහර සිද්දි කිසිම කෙනෙක් පිලිගන්නෙ නෑ.....
මාත් කොවුර්ගේ මා කල ගවේෂණ, දෙවියෝ සහ බුතයෝ, හේතුවාදී සංදේශය, ලක්බිම පත්තරේ ගිය ලිපි ඔක්කොම කියවල තියනවා.. මාත් ඔයේ කිසි එකෙක්ට බය නෑ.. එකයි ඊයේ රෑ 10.15 ට විතර මේ ත්‍රෙඩ් 1 දැම්මේ... අපේ ගෙදරට මීටර් 200 කට එහා තියෙන්නේ කනත්ත අපි කොයි වෙලේ ගෙදර ආවත් ඕක පහු කරලා එන්න ඕන.. මං මහ රෑ, ගල් පාන්දර ඔතනින් ගිහින් තියනවා.. මාත් කිසි දෙයක් දැකලත් නෑ, මං ඕවට බයත් නෑ.. එත් මචන් මේවා කියවනකොට පොඩි ත්‍රිල් එකක් තියනවා.. කොහොම උනත් මං මේවා කියවන්න ආසයි.. මං වගේ තව කට්ටිය ඇති කියල හිතල තමයි මං මේක දැම්මේ..