තිස්ස අත්තනායක

තිස්ස අත්තනායක එන බව මුල සිටම අප දැන සිටි නිසයි ඔය ප්‍රශ්නය මම එදා ඇහුවේ, තිස්ස ගිය එක හොඳයි කියන පසුකාලීනව කෑ ගහන යූඇන්පී සෙට් එකේ ආතල් කුඩු කරන්න.
තිස්සව ගත්ත එක "ඇහැට-ඇහැක්" කියලා සමහර වෙබ අඩවි වලින් විග්‍රහ කරල තියෙන එක වැරදියි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප යෙන් ඉවත් වෙලා එජාපෙට එකතු වුණේ නෑ, ඔහු වෙනත් පක්ෂයකටයි එකතු වුණේ. නමුත් තිස්ස අත්තනායක යූඇන්පියෙන් ඇවිත් ශ්‍රීලනිප යට එකතු වුණා.
"දුවන මුවන් දැක නොදමනු නෙලූ පලා" කියන එක රනිල්ට මේ අවස්තාවේදී ගැලපෙනවා.