තිස්ස එකම කලබලයක්… දහස් ගණනක් ලුමිනස් වටලŞ
මුලු තිස්සමහාරාමයම එකම කලබලයකි.දහස් ගනන් ජනතාව තිස්සමහාරාම පල්ලියවත්තේ පිහිටි ලුමිනස් නම් මහාපරිමාන පිරමීඩ ජාවාරම් ආයතනය වටලා ඇත.
ජනතාව තමන් රවටා ලබාගත් මුදල් ආපසු දෙනතුරු ආයතනයේ හිමිකරු සමන් ඇතුලු පිරිස මේ වනවිටත් ආයතනය තුල සිරකරගෙන ඇත. සෑම තැනම දුක් අදෝනා මෙන්ම ගැටුම් දැකිය හැකිය.
අද උදෑසන10.00 පමන වනවිට අනිවාර්යයෙන්ම තත්වය මීට වඩා දරුනු වන බව ඉතාමත් වගකීමෙන් පවසමි. ඒ සමන් අද එම වේලාවට මුදල් කොටසක් දෙනබව කියූ නිසාවෙනි.
මේවනවිට සමන් හා ගෝල පිරිසට ආහාරත් නොමැතිව ඉතාම අසරණ තත්වයට පත්ව කරකියාගැනීමට දෙයක් නොමැතිව අන්දමන්ද වී සිටී.
පලමු වතාවට ඔවුන්ට අන්තර්ජාලය හරහා ඇඩ්වලින් මුදල් එන්නේ නැතිබවත්, ඇඩ් පෙන්වන්නේ බොරුවට බවත් ප්රසිද්ධියේ ජනතාව ඉදිරියේ පිළිගත්තේය. සමන්ගේ වාහනයේ රෝද2ක් ද ගලවාගෙන ගොස් ඇත.ඇත්තටම සිදුවූයේ පුදුම දෙයකි.
ගිය මාසය පුරාවට කිසිවෙක් මුදල් නොදැමීම නිසා ගෙවාගැනීමට නොහැකිව ආයතනය බන්කොලොත්විය. ජාවාරමේ සම හිමිකරු සාලියපුර නුවන්ද පල්ලත්තර පොඩ්ඩාට වෙඩිතබා තන්ගල්ල රක්ෂිත බන්ධනාගාරගතවසිටී.
මීට දවස්4කට පෙර සමන් පැනයාමේ මූලික සැලසුම සකස්කලේය.
ඔහුට එකම බාධාව වුයේ මිනිසුන් ගොනාට ඇන්දීමට මහේෂ් නැමැත්තාගේ නමට ආරම්භකරන ලද වාහන සේල් එකයි.
ඊයේ පන්දර ජාමයේ ලහි ලහියේ එහි තිබු හයිබ්රිඩ් කාර් ප්රදේශයෙන් පිට සගවනු ලැබීය. ජනතාව මෙය ආරන්චි වී කලබලවනවාට සමන් කලේ කිසිදු සැකයක් නොවන ආකාරයට අද උදෑසන ආයතනයේ පෙනීසිට සවස කාටත් හොරෙන් කෝටි ගනනක මුදලුත් සමග අතුරුදන් වීමටය.
එහෙත් ජනතාව සමන්ට වඩා ඉස්සරවී සමන් කොටුකර ගැනීමයි. දැනට තත්වය ඉතාභයානකය.අද කුමක් සිදුවේදැයි සිතාගැනීමටවත් නොහැකිය.
සමන් කුමාර- තිස්සමහාරාමය