Boru danna epa ponz, bodi pooja thiyanne kohomada Hospital athule, liyapu ekek na
mokk hari wadak karanda athi hospital eka athule oya post eke photo wagekuth thibba lamayi 150k witara ekatu wela innawa. Meka liyala thiyenne pakshekin un wagakiima gannawaBoru danna epa ponz, bodi pooja thiyanne kohomada Hospital athule, liyapu ekek na
wtfmokk hari wadak karanda athi hospital eka athule oya post eke photo wagekuth thibba lamayi 150k witara ekatu wela innawa. Meka liyala thiyenne pakshekin un wagakiima gannawa
මම හිතනවා මේ හොදම නිරෙක් කියලා...
ආගම් අදහන එකේ අවුලක් නෙමේ මුන්ට පන්සල් රෝහල් පැටලිලා මුන් සමාජයට දෙන පණිවිඩේ ලෙඩ හොද කරනව කියල ගාන ගරන පූජකයන්ගෙන් හොර වෙද්දුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමදනිරාලා - දැට් ස් මයි ටර්න්
Jesuuuuuuuuuu ළඟ හූ කියන්න එපා ද කල්ලතෝනි යඉස්සරහට prescription එකෙත් යටින් ලියය් දවස් 7ක් බෝදි පූජා තියල ඇවිත් පෙන්නන්න කියල..
කල්ලතෝනින්ට තමයි බන් ලොකු ම අවුලඕවා ඉතින් සාමාන්‍ය දේවල් බන්. කරාට වරදක් නෑනෙ. මම දන්න මාරම දක්ෂ කෝටි ගනන් හම්බ කරන ඩොක්ටර්ස්ලා ඉන්නව සෑහෙන ලොකු බොක්කෙන්ම බෞද්ධයො.
මමත් මහලොකු ආගමික ඩයල් එකක් නෙමේ. හැබැයි අනිත් මිනිස්සු ඇයි ඒවා කරන්නෙ කියන එක තේරුම් ගන්න පුලුවන්. ලෝකෙ විවිධාකාරයි. අපි තමයි හරිම කියල හිතන් ඉන්න එක මෝඩයි.කල්ලතෝනින්ට තමයි බන් ලොකු ම අවුල