ඔබ කැමති කෙනෙකුට චන්දය දීම ඔබේ අයිතිය. නමුත්, දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ මොල හේදීම, ඔබ විසින් සිදුකල, සමාව අයැදීමෙන් අමතක කල නොහැකි වරදක්. ගෝටා හෝ වේවා, වෙනත් පුද්ගලයෙක් හෝ වේවා, කවුරු වෙනුවෙන්වත් ඒ මට්ටමින් කඩේ යමින් මුළුමහත් පරපුරක් ඔබේ මතයට නම්මාගැනීමම ඉතා නින්දිතයි. පැය ගණන් දිගට ඇදුනු ඒ දේශන නිසා, දරුවන්ට අහිමි වී ගිය, නාස්ති වූ කාලය??? කාලයත් නාස්ති කරගෙන, ඔබේ බේගල් අසා සිටි ළමුන් දැන් කොහේ, මොනවා කරනවා ඇතිද???
FB Comment