

මූ ගැන හොද විග්‍රහයක් සන්නා කරනව
මූ කොන්ද පන නැති පෙන්දෙක්. මුගෙ එලියට ආපු නැති වීඩියො එකක් තියනව ආන්ඩුවෙන් කරපු පොහොර කෑම්පේන් එකේ. ඒක උබලම හොයා ගනියව්
View attachment 133801
View attachment 133802
සම්පූර්ණ ඇත්ත. මූ හිතං ඉන්නේ හෙන පොරක් කියලා. මට පෙන්නන්න බෑ මේ YouTube tuition පකයවමට නම් පෙන්නන්නම බැරි එකෙක්, සියල්ල දත් කියලා හිතන් ඉන්නේ . ලංකාවේ එවුන් මොකෙක් හරි දාර්ශනික ටෝල්ක්ස් දුන්න ම ඒ දීපු එකා මුදුනෙම තියාගන්නවානේ . ඒ වුනාට මුන්ට තියෙන්නේ වෙනම ම අජෙන්ඩාස්. මුන් වගේ හාල්පාරු ටියුෂන් මුදලාලි ලට වඩා දුෂ්කර පැතිවල දුප්පත් ළමයින්ට කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව සිය දහස් ගුණයක සේවයක් කරන දක්ෂ ගුරුවරු ඕනතරම් ඉන්නවා.
උම්බ්ලට කවම්ද හරිම් දුක් හිතෙම්න පුලුවම්න්...බලපම්න් බේ කියම්න ඇත්මන...යසයි යසයි...
..
පොර "අපි හිතුවා මෙහෙම වෙයි කියලා" කියන්නෙ ඇයි බං?![]()