තිස්ස ජනනායකයන්ගෙන් ජනපතිට පැසසුම්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    මූ ගැන හොද විග්‍රහයක් සන්නා කරනව



    මූ කොන්ද පන නැති පෙන්දෙක්. මුගෙ එලියට ආපු නැති වීඩියො එකක් තියනව ආන්ඩුවෙන් කරපු පොහොර කෑම්පේන් එකේ. ඒක උබලම හොයා ගනියව් :lol::lol:

    1625355790805.png


    1625355815835.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ ගැන හොද විග්‍රහයක් සන්නා කරනව



    මූ කොන්ද පන නැති පෙන්දෙක්. මුගෙ එලියට ආපු නැති වීඩියො එකක් තියනව ආන්ඩුවෙන් කරපු පොහොර කෑම්පේන් එකේ. ඒක උබලම හොයා ගනියව් :lol::lol:

    View attachment 133801

    View attachment 133802

    සන්නා කියන්නේ අර UNP එකෙන් චන්දෙ ඉල්ලපු එකාද බන් ?🤔
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,658
    113
    මට නම් පෙන්නන්නම බැරි එකෙක්, සියල්ල දත් කියලා හිතන් ඉන්නේ . ලංකාවේ එවුන් මොකෙක් හරි දාර්ශනික ටෝල්ක්ස් දුන්න ම ඒ දීපු එකා මුදුනෙම තියාගන්නවානේ . ඒ වුනාට මුන්ට තියෙන්නේ වෙනම ම අජෙන්ඩාස්. මුන් වගේ හාල්පාරු ටියුෂන් මුදලාලි ලට වඩා දුෂ්කර පැතිවල දුප්පත් ළමයින්ට කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව සිය දහස් ගුණයක සේවයක් කරන දක්ෂ ගුරුවරු ඕනතරම් ඉන්නවා.
    සම්පූර්ණ ඇත්ත. මූ හිතං ඉන්නේ හෙන පොරක් කියලා. මට පෙන්නන්න බෑ මේ YouTube tuition පකයව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    උම්බ්ලට කවම්ද හරිම් දුක් හිතෙම්න පුලුවම්න්...බලපම්න් බේ කියම්න ඇත්මන...යසයි යසයි...

    ..

    චන්දෙන් පස්සේ මුට කට්ටිය බනිද්දීත් ඒක ගැන කියලා කරපු video එකක ඔය කතාව අයිත කිව්වා එදා "මම මෙහෙම එකක් කිව්වා" කියලා.
    හැබැයි පස්සේ video එකේ ඔහොම තඩි කොරිඩෝවක් නෙවෙයි ඇන්දේ. ටිකක් හීනි එකක්. 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    'ප්‍ර"යන්න කපලා
    මොකාද යකෝ මේකට නම දාපු පකයා.

    ප්‍රජනන නායක 😂
     
    • Haha
    Reactions: Stimulus mind

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    apooo mannam danagatta mu gon besike puthek kiyala..account karana asankayath oluwa wananawa ara car wala issaraha alawala inna ballek wage..dunnenam thari daaari talk class wala