තිස්ස ජනනායක

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    November 18, 2019
    කිසිදින රාජ්‍ය නායකයෙකුගෙන් මාගේ පනස් වසරක ජීවිත කාලය තුළ නොඇසූ වදන් පෙළ.........................
    - මේ ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂී පිටුවහල වූයේ අප රටේ සිව් දිග වැඩ වාසය කරන මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදයයි.
    - මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා.
    - සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජය ගත හැකි බව මා දැන සිටියා.
    - මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහාය නොදැක් වූ බොහෝ දෙනා මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළා
    - ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළා
    - අපි සෑම රටක් සමඟම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඒකීයත්වයට සහ ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා.
    - මම මගේ රටට ආදරේ කරනවා.
    - මම මගේ රට ගැන ආඩම්බරවෙනවා.
    - මට මගේ රට ගැන දැක්මක් තියෙනවා.

    ජීවිතයේ පළමු වතාවට ජනාධිපති කෙනෙකුගේ කතාවකට මගේ ඇසට කඳුලක් ආවා. ඒ කතාවෙ අන්තිම පේළි තුන කියන කොට. ගෝඨාභය මැතිඳුනි එය ඔබේ හෘදශාක්ෂිය බව මා විශ්වාස කරනවා.
    - තිස්ස ජනනායක-


    1609156070305.png
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔක තමා සර් කියන්නේ ඔච්චර ඉක්මන් වෙන්න එපා කියලා.
    " මට මගේ රට ගැන දැක්මක් තියෙනවා"
    කොහොමද මෙක, මේ වෙන දෙවල් එක්ක පුකෙන් හිනා යන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,323
    113
    එකමත් එක රටක
    කුබියෝ එකෙත් "තිස්ස ජනනායක" කියන නම තියන එකෙක්ව දේශපාලන ගේම් වලට පාවිච්චි කරලා නැති කරල දැම්ම... නමේ අවුලක්ද මන්දා. :rofl:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සජිත්ගේ ගූ කන එවුන් හිතන්නේ තිස්සයා, ඉරාජ් එහෙම තමයි බූරු පුතාව පරාද කරේ කියලා. යකෝ මොකෙක්වත් ඕනේ නෑ ඌව පරාද කරන්න. ඒ ගොනා කට අරින අරින පාරකට ඡන්ද 1000ක් අඩු වෙනවා. ඒක නිසා වටේ ඉන්න එවුන් එක්ක තරහ පිරිමහන්න එපා. ගිහින් ඌට කියපන් "සර් ස්ටේජ් වලට නැගලා පුක දෙන කතා කියන්න එපා" කියලා. යටිපතුල් ලොවන්නම්, රෑට හොරෙන් ඇවිත් බලන්නම්, බට්න් එක ඔබලා AI වලින් රට පාලනය කරන්නම්. IQ එක 80ක්වත් නෑ ඕකට. 😆😆😆
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    සජිත්ගේ ගූ කන එවුන් හිතන්නේ තිස්සයා, ඉරාජ් එහෙම තමයි බූරු පුතාව පරාද කරේ කියලා. යකෝ මොකෙක්වත් ඕනේ නෑ ඌව පරාද කරන්න. ඒ ගොනා කට අරින අරින පාරකට ඡන්ද 1000ක් අඩු වෙනවා. ඒක නිසා වටේ ඉන්න එවුන් එක්ක තරහ පිරිමහන්න එපා. ගිහින් ඌට කියපන් "සර් ස්ටේජ් වලට නැගලා පුක දෙන කතා කියන්න එපා" කියලා. යටිපතුල් ලොවන්නම්, රෑට හොරෙන් ඇවිත් බලන්නම්, බට්න් එක ඔබලා AI වලින් රට පාලනය කරන්නම්. IQ එක 80ක්වත් නෑ ඕකට. 😆😆😆

    බූරු පුතා පරාද උන එක නෙවේ ඕයි මේ කියන්නේ.. විකටයා දිනවන්න මූ කඩේ ගියපු එක ගැන.. ලොල්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෝඨාභය මැතිඳුනි එය ඔබේ හෘදශාක්ෂිය බව මා විශ්වාස කරනවා.
    - තිස්ස ජනනායක-


    ඔය හරියට කියලා තියෙන්නේ.
    මමත් කිව්වා. හරිගියොත් සුපිරියටම හරි. වැරදුනොත් හිටංටත් බලු වෙලා නවතින්නේ කියලා.

    දැනටම දෙවන පඹසේන කියලා රෙජිස්ටර් කරං ඉවරයි.🤣🤣

    මෙහේ දෙමල්ලු අහනවා සිංහලුන්ගේ සුපිරිම බුලට් එක නාන නෑම දැක්කම උන්ට දුකයිලු🤣🤣
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    කඩේ යනව නෙමෙයි ! මම අදටත් හිතනව ගෝට බොක්කෙන්ම "රටට වැඩක් කරන්න ඕනෙ " කියන මතේ ඉන්න කෙනෙක් ! එයාව විවේචනය කරපුව ගැන විශේෂයෙන්ම කතා කරන්න්නෙ , මිනිහට ඇගෙන්ම එන උවමනාවක් තියෙන නිසා ! වෙන අය, මහජනයගෙ මතය මොනා උනත් එකයි උන්ට උත්තර දෙන්න ඕනෙ නෑ කියන මතේ හිටියෙ !