November 18, 2019
කිසිදින රාජ්‍ය නායකයෙකුගෙන් මාගේ පනස් වසරක ජීවිත කාලය තුළ නොඇසූ වදන් පෙළ.........................
- මේ ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂී පිටුවහල වූයේ අප රටේ සිව් දිග වැඩ වාසය කරන මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදයයි.
- මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා.
- සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජය ගත හැකි බව මා දැන සිටියා.
- මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහාය නොදැක් වූ බොහෝ දෙනා මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළා
- ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළා
- අපි සෑම රටක් සමඟම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඒකීයත්වයට සහ ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා.
- මම මගේ රටට ආදරේ කරනවා.
- මම මගේ රට ගැන ආඩම්බරවෙනවා.
- මට මගේ රට ගැන දැක්මක් තියෙනවා.
ජීවිතයේ පළමු වතාවට ජනාධිපති කෙනෙකුගේ කතාවකට මගේ ඇසට කඳුලක් ආවා. ඒ කතාවෙ අන්තිම පේළි තුන කියන කොට. ගෝඨාභය මැතිඳුනි එය ඔබේ හෘදශාක්ෂිය බව මා විශ්වාස කරනවා.
- තිස්ස ජනනායක-