තිස්ස දරු දෙන්නත් එක්ක රට යයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තිස්ස දරු දෙන්නත් එක්ක රට යයි

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා දරු දෙදෙනාත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්‍තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පුරුවට ගොස් ඇත.
    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් අළුයම 1.30 ට පමණ ඔවුහු පිටත්ව ගිය බව දැනගන්නට ඇත.



    lankadeepa


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනාධිපතිවරණයෙන් පැරදුන දෙවන පුරවැසියා ....අයියෝ සල්ලි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    avatar388984_1.gif
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පව් අනාතයා. මිලියන 1000 ගෙවලා යන්න ආපහු එයි :lol: