තිස්ස දැක්කද....???
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Jan 12, 2010 #1 Last edited: Jan 12, 2010 Reactions: Amalka101
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්‍රී ලංකා Jan 12, 2010 #3 උසාවි යන්න වෙයිද දන්නෙ නෑ. මර්ධනයේ ඵලය නැගීටීමයි කියනවනේ.
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jan 12, 2010 #5 ලිවීමේ නිදහසට විලංගු දමන්නට වලංගු වූ රටක ඔබෙන් ලියවුන මෙය අගය කරන්නට වචන නැත මා ලග....
amiya Well-known member Nov 14, 2007 4,937 330 83 Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے Jan 12, 2010 #6 niz toughts
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 12, 2010 #7 ඇත්තටම අරා ලිවිමේ නිදහසට හෙන ගහලා තියෙන කාලෙක නොබියව උබ මේ ලියන දේ හදවතින්ම අගය කරනවා
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Jan 13, 2010 #8 ඇත්ත සඟවන්න බෑ..මර්ධනය එහි අතුරු ඵලයක් පමනි... කවදා හෝ සත්‍යය ජයගනු නියතය.. යථාර්තවාදී නිර්මානයක්..සියුම් තැන් හොඳින් ග්‍රහණය කොට ගෙන තිබෙනවා.. ඔබට ජය...
ඇත්ත සඟවන්න බෑ..මර්ධනය එහි අතුරු ඵලයක් පමනි... කවදා හෝ සත්‍යය ජයගනු නියතය.. යථාර්තවාදී නිර්මානයක්..සියුම් තැන් හොඳින් ග්‍රහණය කොට ගෙන තිබෙනවා.. ඔබට ජය...
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Jan 13, 2010 #10 shammee said: උසාවි යන්න වෙයිද දන්නෙ නෑ. මර්ධනයේ ඵලය නැගීටීමයි කියනවනේ. Click to expand... danne nehe monawa karannada ehema wunoth ithin..... thankx
shammee said: උසාවි යන්න වෙයිද දන්නෙ නෑ. මර්ධනයේ ඵලය නැගීටීමයි කියනවනේ. Click to expand... danne nehe monawa karannada ehema wunoth ithin..... thankx
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Jan 13, 2010 #12 cspmaxx said: ලිවීමේ නිදහසට විලංගු දමන්නට වලංගු වූ රටක ඔබෙන් ලියවුන මෙය අගය කරන්නට වචන නැත මා ලග.... Click to expand... thankx buddy
cspmaxx said: ලිවීමේ නිදහසට විලංගු දමන්නට වලංගු වූ රටක ඔබෙන් ලියවුන මෙය අගය කරන්නට වචන නැත මා ලග.... Click to expand... thankx buddy