තිස්ස-මගේ-අදහස

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පුදුමයක මහත:

තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා.
තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා.

අම්මප කොහොමද බන් ඒ? :confused:
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10858367_755569634524910_2412395996788538018_n.jpg
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    කවුරු උඩ පැන්නත් දින්නේ මහින්ද ...!!

    කවුරු උඩ පැන්නත් දින්නේ මහින්ද ...!! එකයි ඇත්ත ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරු උඩ පැන්නත් දින්නේ මහින්ද ...!! එකයි ඇත්ත ..

    :D:D:rofl::rofl: ම්කගෙන් හරි පාන id එකක් ඉල්ලගෙන පුක දෙඅව
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    විපක්ෂය වගේද ගොන් වස්සෝ මහින්ද?තියෙන ඔක්කොම සල්ලි,බලය, තියෙන්නේ ඌටනේ.කෝටි ගාණක් වියදම් කරලා කටවුට් ගහලා,පත්තර වල පිටු ගණන් බදු අරං..චැනල් දෙකක් එහෙම පිටින්ම බදු අරන්..එහෙම තියෙද්දිත් තිස්ස වගේ එකෙක්ව සල්ලි වලටත් බිලී බාගන්නවා කියන්නේ මොන ලැජ්ජාවක්ද?මහින්ද මොන තරම් බය ගුල්ලෙක්ද.නෙදකින් .:lol:

    1555361_305578329640756_14270358795009311_n.jpg
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    විපක්ෂය වගේද ගොන් වස්සෝ මහින්ද?තියෙන ඔක්කොම සල්ලි,බලය, තියෙන්නේ ඌටනේ.කෝටි ගාණක් වියදම් කරලා කටවුට් ගහලා,පත්තර වල පිටු ගණන් බදු අරං..චැනල් දෙකක් එහෙම පිටින්ම බදු අරන්..එහෙම තියෙද්දිත් තිස්ස වගේ එකෙක්ව සල්ලි වලටත් බිලී බාගන්නවා කියන්නේ මොන ලැජ්ජාවක්ද?මහින්ද මොන තරම් බය ගුල්ලෙක්ද.නෙදකින් .:lol:

    1555361_305578329640756_14270358795009311_n.jpg

    :yes::yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    රටට ඕන එකා ජානදිපති කිරීමේ බලය තියෙන්නෙ මහජනතාව අතේ බව මහජනතාව තේරුම් ගන්නවා නම් කවුරු ආවා ගියත් කමක් නැහැ. ජන්ද පොලට ගියාම ලොකු පොඩි හැම කෙනෙකුටම තියෙන්නෙ එක ජන්දයයිනේ.

    Issuwe FB
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රී
    :yes::yes::yes:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    රටට ඕන එකා ජානදිපති කිරීමේ බලය තියෙන්නෙ මහජනතාව අතේ බව මහජනතාව තේරුම් ගන්නවා නම් කවුරු ආවා ගියත් කමක් නැහැ. ජන්ද පොලට ගියාම ලොකු පොඩි හැම කෙනෙකුටම තියෙන්නෙ එක ජන්දයයිනේ.

    Issuwe FB
    :yes:තිස්ස කියන්නේ කිසිම චන්දපදනමක් නැති මන්ත්‍රීවරයෙක් තමා සංවිදායක දුරය දරන ආසනය පවා පක්ෂයට දිනා දීමට නොහැකි පුද්ගලයෙක්.මෙවැනි පුද්ගලයෙක් මහින්ද ලංකරගෙ න තම චන්ද ගොඩ වැඩි කර ගැනීමට සිතීම ඔවුන් දේශපාලන වශයෙන් පත්ව ඇති අන්ත අසරණ බාවය මොනවට පැහැදිලිවේ.තවදජයන්ත කැටගොඩ ද ගියවර පරාජයට පත්වූ පුද්ගලයෙක්.සරත්පොන්සේකා මහතාගේ මන්ත්‍රීදුරය අහෝසි වීම නිසා ලද මන්ත්‍රී දුරයක් ඔහුටද කිසිම චන්ද පදනමක් නැත.එවැනි පුද්ගලයන් ආණ්ඩුවට බදවා ගැනීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව පත්ව ඇති අසීරුතත්වයයි.

    හිරුනිකා හා ජයතිස්ස රණවීර මයිත්‍රීට සහයවීමවීම බැලුබැල්මටවිශාල චන්ද පදනමක් ඇති සහයකි.130000වැඩිචන්ද ලබා කොළොඹ 1ස්ථානය හිරුනිකා හිමි කරගෙන ඇත, සබරගමු පළාත් සබාවේවිශාලයචන්ද ප්‍රමාණයක් ගෙන ඇමති හා සබනයක තනතරු හොබවන්නේජයතිස්ස රණවීර.මෙ දෙදනාගේ චන්ද පදනම රජයට එක්වූ අයගේ චන්ද පදනම අහසට පොලොවවැනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක නෙමේ බන් ඇත්ත කතාව,ආණ්ඩුවෙ ලේකම් unp එකට ගියාම එකෙ ඉන්න පම්පියො ඔක්කොම ඌට පොදු අපේක්ශක කමත් දීල කර උඩත් තියා ගන්නව,:lol::lol::lol: unp කියන්නෙ වද පක්ශයක් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ එක පිරිමියෙක් නැ.:lol::lol::lol: ඉන්න තරමක් ඉන්නෙ පම්පියො:P:P

    එත් unp ලේකම් අපේ පැත්තට ආවම අපි දෙන්නෙ නිකන් ඇමති කමක් විතරයි,අපි ඒ තරන් ශක්තිමත්.:cool::cool: වෙනස තේරුම් ගනිල්ල.:yes:

    කොහෙ හරි දඩාවතේ යන බැල්ලියක් unp එකට ආවම unp ගොබ්බයො ඌට පොදු අපේක්ශක කමත් දීල,&කත් ලොවල,කරෙත් තියා ගන්නව.අපි නම් දඩාවතේ යන එවුන් බල්ලට ගනන් ගන්නෙ නැ,:cool::cool:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ උඹේ අදහස් එපා බං තිත්ත වෙලා තියෙන්නෙ :oo:
     
    unp මොඩයන්ගෙ තියෙන්නෙ ගොන් ආතල්,හිරුනිකයි තිස්සයි සමානයි.:P:P ඇයි බන් උබල ඔච්චර මොඩ,තිස්ස කියන්නෙ ප්‍රබුද්ධ දේශපාලකයෙක්,නැතුව හිරුනිකා වගේ රියලිටි ශො වල පච වෙන මොඩ්යක් නෙමේ.ඔය වෙනස තේරුම් ගනින්.:cool: දැන් සිරිසේන හිරුනිකා හින්ද කොලබ දිනනවද:lol::lol: බලපන්කො ජනවාරි 9 වෙනිද දිනන හැටි හොම්බෙන් යන්නෙ හොම්බෙන්.:P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔක නෙමේ බන් ඇත්ත කතාව,ආණ්ඩුවෙ ලේකම් unp එකට ගියාම එකෙ ඉන්න පම්පියො ඔක්කොම ඌට පොදු අපේක්ශක කමත් දීල කර උඩත් තියා ගන්නව,:lol::lol::lol: unp කියන්නෙ වද පක්ශයක් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ එක පිරිමියෙක් නැ.:lol::lol::lol: ඉන්න තරමක් ඉන්නෙ පම්පියො:P:P

    එත් unp ලේකම් අපේ පැත්තට ආවම අපි දෙන්නෙ නිකන් ඇමති කමක් විතරයි,අපි ඒ තරන් ශක්තිමත්.:cool::cool: වෙනස තේරුම් ගනිල්ල.:yes:

    කොහෙ හරි දඩාවතේ යන බැල්ලියක් unp එකට ආවම unp ගොබ්බයො ඌට පොදු අපේක්ශක කමත් දීල,&කත් ලොවල,කරෙත් තියා ගන්නව.අපි නම් දඩාවතේ යන එවුන් බල්ලට ගනන් ගන්නෙ නැ,:cool::cool:

    UNP එකේ හිටපු පිම්පියෝ සේරම ආණ්ඩුවට අරගත්ත එක තමා මහින්දට වැරදුනේ. තාමත් මහින්ද පිම්පියෝ ගහනව. වැඩේ අතෑරලා නෑ. දේශපාලන වශයෙන් අන්ත අසරණ වෙලා ඉන්නෙ මහින්ද :eek:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    චූටි බබාලා වගේ: එයා මගේ එක ගත්ත නිසා මම එයාගෙ එක උදුරගත්ත