<<<<<<තිස්ස මහින්ද ගිවිසුම හෙළිවේ >>>>>>

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    මොනවද බං උඹෙ ලොක්කා හරක් ගෙන් බණ අහලා ගොන් වැඩ කරලා චන්ද කඩා ගන්නේ. උඹලා වගේ උසස් බුද්දිමත්, විචාර ශීලී දැන මුත්තන් ගිහින් ලොක්කගේ දෑත් ශක්තිමත් කරපන්කෝ. :P:P
    :rolleyes::lol::lol::lol::lol: dawase kathawa
    lokka na ganna tharamak na ganne wate inna hark petwa kyana ewa karanna gihin ban,nattan yasa ageta inna thibba manussaya
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පක්ශ අතර එකගතායි මන්ත්‍රි වරු පක්ශ මාරු කරන එකෙ ගිවිසුනුයි වෙනස් :sorry:

    ඔන්න නියම තැන ගයාන් පක්ෂ අතර ගිවිසුමක් ගහනවා නම් ලිපි ශිර්ෂ භාවිතා කලයුතුයි. තිස්ස පෙන්නුවේ නිකන්ම නිකන් කොළ කෑල්ලක් නේ,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔන්න නියම තැන ගයාන් පක්ෂ අතර ගිවිසුමක් ගහනවා නම් ලිපි ශිර්ෂ භාවිතා කලයුතුයි. තිස්ස පෙන්නුවේ නිකන්ම නිකන් කොළ කෑල්ලක් නේ,

    නිකන්ම නිකන් කොල කැල්ලක් නම් ඔකාව හම ගහන්න ඔන:angry: මම නම් තිස්සාට් කැමති නැහැ රනිල්ට පක්ශෙ කන්න යටිකුට්ටි වැඩ කරාල දුන්නෙ ඔකා:angry::rofl: නඩු දානවා කිවුවා නෙද ඔකට නඩු දැම්මාහා බලා ගන්න පුලුවන් නඩු දැම්මොත්:yes:;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔන්න නියම තැන ගයාන් පක්ෂ අතර ගිවිසුමක් ගහනවා නම් ලිපි ශිර්ෂ භාවිතා කලයුතුයි. තිස්ස පෙන්නුවේ නිකන්ම නිකන් කොළ කෑල්ලක් නේ,

    මහින්ද මුලින්ම චන්දෙ ඉල්ලන කාලේ මංගලයා ඔන්න ඔය වගේ ගිවිසුමක් කියල කොළ කෑල්ලක් පෙන්නුවා නේද අලි+කොටි ගිවිසුමක් කියල ?. පස්සේ unp එකට ආවට පස්සේ මංගලයම කිව්වා නේද ඒ බොරුවක් කලේ චන්දෙ කඩා ගන්න කියල.

    තුර්කිවංශගේ මොළ සේදීමට ලක් උන සිංහලු තාම ඉන්නව
    උගේ න්‍යාය අනුව හේතුපල දහමත් බොරු. සියල්ලට හේතුව බටහිර කුමන්ත්රණ හා බෙදුම්වාදී කොටි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිකන්ම නිකන් කොල කැල්ලක් නම් ඔකාව හම ගහන්න ඔන:angry: මම නම් තිස්සාට් කැමති නැහැ රනිල්ට පක්ශෙ කන්න යටිකුට්ටි වැඩ කරාල දුන්නෙ ඔකා:angry::rofl: නඩු දානවා කිවුවා නෙද ඔකට නඩු දැම්මාහා බලා ගන්න පුලුවන් නඩු දැම්මොත්:yes:;)
    නිකන්ම නිකන් කොල කෑල්ලක් විතරයි ගයාන්. ඕනේ නම් පල්ලෙහා රුපේ බලාපන්
    14l4hnd.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නිකන්ම නිකන් කොල කෑල්ලක් විතරයි ගයාන්. ඕනේ නම් පල්ලෙහා රුපේ බලාපන්
    14l4hnd.jpg

    ඔව් මෙක හරියටම කියන්න බැහැ එහෙනම් ඔක්කොම ගිවිසුම දාන්න තිබුනෙ නැත්නම් එ අය අස්සන් කරපු ගිවිසුම ජනතාවට දාන්න තිබුනෙ නඩු දාන්න තියෙන්නෙ තිස්සට විරුද්දව එතකොට ඇත්ත එලි වෙයි හැබැයි න්චන්දෙ ඉවර වෙලා තියෙයි:sorry: කොහොම උනත් තිස්ස බොරුවක් නම් කරලා තියෙන්නෙ ගල් ගහන්න ඔන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්ද මුලින්ම චන්දෙ ඉල්ලන කාලේ මංගලයා ඔන්න ඔය වගේ ගිවිසුමක් කියල කොළ කෑල්ලක් පෙන්නුවා නේද අලි+කොටි ගිවිසුමක් කියල ?. පස්සේ unp එකට ආවට පස්සේ මංගලයම කිව්වා නේද ඒ බොරුවක් කලේ චන්දෙ කඩා ගන්න කියල.

    තුර්කිවංශගේ මොළ සේදීමට ලක් උන සිංහලු තාම ඉන්නව
    උගේ න්‍යාය අනුව හේතුපල දහමත් බොරු. සියල්ලට හේතුව බටහිර කුමන්ත්රණ හා බෙදුම්වාදී කොටි.

    හෙතු පාල ගැන කියනකොට මතක් උනෙ මංගල රනිල්ව කොටියා කරාලා (අලි කොටි ගිවිසුම) දැන් කොටි නැහැ කියාල සුද්ද කරන්න දගලන දැගලිල්ල තමන් වමාරපුවා තම්නම කනවා:rofl:
    තුර්කි වංශයාටත් ඔකම වෙයි කවදා හරි