තිස්ස වැවේ ඛෙදවාචකය :(

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තිස්ස වැවේ ඛෙදවාචකය :(

    තිස්ස වැවේ ඛෙදවාචකය


    තිස්සමහාරාම වැවේදී බෝට්ටුවක් පෙරළීම නිසා මියගොස් ඇත්තේ ගොඩකවෙල, වටරැක හා ඉංගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම අනතුරින් මියගිය 5 දෙනෙකුගේ සිරුරු සොයාගත් බවත් පොලීසිය පවසයි.

    මෙම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදහන් වු බව පොලීසිය කියයි.



    තරුණයින් 22 ක් රැගත් බෝට්ටුවක් මෙලෙස තිස්සමහාරාම වැවේදී පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය. :(:(

    හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්වුයේ කතරගම ගොස් නැවත පැමිණෙන අතරමග තිස්සමහාරාම වැවේ බෝට්ටු සවාරියක නිරතව සිටියදීය.


    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=30172







    687.jpg



    689.jpg



    6941.jpg



    695.jpg


    අපේ එලකිරි කොල්ලන්ටත් කියන්නේ මේ දවස් වල මොන ලෝක විනශ නොවුනත් ,ටිකක් පරිසම් වෙයල්ලා. නිකන් අපරාදේ ආතල් ගත්ත වගේ නෙවයි ජිවිත:yes:

     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සක්වල දෙවිවරුන් (පිටසක්වල ජීවීන්)මානවයන්ට දීලා තියෙන ආරක්ෂාවෙන් ඉවත් වෙමින් ඉන්නවා.:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සක්වල දෙවිවරුන් (පිටසක්වල ජීවීන්)මානවයන්ට දීලා තියෙන ආරක්ෂාවෙන් ඉවත් වෙමින් ඉන්නවා.:yes:


    අනේ පල යකෝ:frown: තොගේ ආරක්ශාව හොයාගෙන සක්වලය:frown:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    හරි හමන් විදියට ආරක්ෂාව ගැන හිතන් නැති වුනාම වෙන දේවල් තමා. මොන දේ කරද්දි වුනත් Safety First. අනිවාර්යෙන්ම හැම කෙනාටම Life Jackets දීලා තිබ්බා නම් කවුරුත් මේ විදියට මැරෙන්නේ නෑනේ බොහෝ වෙලාවට.:(:(
    RIP
     

    නිමල්

    Junior member
  • Oct 28, 2012
    40
    2
    8
    සක්වල දෙවිවරුන් (පිටසක්වල ජීවීන්)මානවයන්ට දීලා තියෙන ආරක්ෂාවෙන් ඉවත් වෙමින් ඉන්නවා.:yes:
    ඇත්තද උබ කොහෙන්ද දැනගත්තේ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Me mona aparadada ban...

    me bottu sawari yanna ape aya LIFE JACKET pawichchi karanne naththe ay.... apita owa gana puruddak nadda? naththam gananganne nadda man danne na....