තිස්ස වැවේ ඛෙදවාචකය 
තිස්ස වැවේ ඛෙදවාචකය
තිස්සමහාරාම වැවේදී බෝට්ටුවක් පෙරළීම නිසා මියගොස් ඇත්තේ ගොඩකවෙල, වටරැක හා ඉංගිරිය ප්රදේශවල පදිංචිකරුවන් බවත් එම අනතුරින් මියගිය 5 දෙනෙකුගේ සිරුරු සොයාගත් බවත් පොලීසිය පවසයි.
මෙම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදහන් වු බව පොලීසිය කියයි.
තරුණයින් 22 ක් රැගත් බෝට්ටුවක් මෙලෙස තිස්සමහාරාම වැවේදී පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.

හෝමාගම ප්රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්වුයේ කතරගම ගොස් නැවත පැමිණෙන අතරමග තිස්සමහාරාම වැවේ බෝට්ටු සවාරියක නිරතව සිටියදීය.

Code:
http://sinhala.adaderana.lk/news.php?nid=30172
අපේ එලකිරි කොල්ලන්ටත් කියන්නේ මේ දවස් වල මොන ලෝක විනශ නොවුනත් ,ටිකක් පරිසම් වෙයල්ලා. නිකන් අපරාදේ ආතල් ගත්ත වගේ නෙවයි ජිවිත

තොගේ ආරක්ශාව හොයාගෙන සක්වලය