තිස්ස සර් ජීවිත කාලෙටම කරපු ලොකුම මෝඩ කම

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    @miyuru4u tissath piligaththa bn.. ubala dan wath pili ganin bn..

    1647945782513.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    mu amu gobbaya.. facts nathuwa talks deela dan adanwa! hari nam mutath gahala elawanta one! Lamainta ugannata denta hoda na hari nam!
    ලමයින් ගෙන් class එකට සල්ලි අරන්, ලමයින්ගෙ උගන්වන time එකේ පොරගේ දේශපාලන මතය කියවනවා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටියුසන් කනවාන එක කොරන් ඉන්න ඔන, නොදන්න දෙසපාලන වලට අත නොදා,, පිස්සු මැන්ටලයෙක්...

    ඇමරිකාව කිලොමීටර් 18000ක් දුර ඉන්දන් ඇමරිකාව මෙහෙ එනො මිලිටරි කොරිඩොර් හදන්න,,,, ගුකැස්,,,,,,

    උන්ගෙ කැරියර් ගෲප් එකක් තියෙනවා ඉන්දියන් සාගරෙ, ඔන ඇටගෙම්බෙක් රැට උස්සන් යාවි එකෙ ඉන්න උන් ඇවිල්ලා,,,,

    රට කන්න සපොර්ට් කරපු තැරි දාර බයියෙක්....
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,767
    113
    මේ ගූ කන වහුකුනු ටියුෂන් කාරයා ළමයින්ගෙ සල්ලි අරගන්න කාලයට උගන්වන්නේ නැතිව දේශපාලනයට කඩේ යන්න පාවිච්චි කරන එකම වැරදියි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,033
    167,878
    113
    එකමත් එක රටක
    "මම නම් කාටවත් චන්දෙ දෙන්න කියල කියලා නෑ...."




    වාරකන් බයියාව ක්ලාස් එකට ගෙන්නුවෙ එහෙනම් අහවල් එකකටද...



    කොලඹ class එකේ ලමයි දිරිමත් කරන්න ඕකව ගෙන්නන්නේ නැතිව ඇති.. මූ චන්දේ ඉල්ලුවේ ගම්පහින් නේ 🤭