2022-2024 රනිල් කරපු මෝඩම වැඩේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ යකා මෝඩ වැඩ තමයි 1980 ගණන්වල ඉඳල කරලා තියෙන්නෙ. මෑත කාලේ කරපු ලොකුම මෝඩ වැඩේ බල තන්හාවට විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරපු එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉතිං බන් ඒක කරන්න වෙනම කාලයක් වෙන් කරගන්න ඕනේ. ජනමත විචාරන උසාවි ගානේ යන ඒවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා , එළියේ උද්ඝෝෂණ . ඕවා කර කර ඉදිය නම් උවමනා වැඩ ටික කරන්න බැරි වෙනවා. පොර අන්තිමට තමයි ඡන්ද සීන් එකට ආවේ .
     
    • Like
    Reactions: Hapuwa

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රනිල් කරපු ලොකුම වැරැද්ද තමා රට බංකොලොත් වුන වෙලේ රට බාරගත්ත ඵක..ඵහෙම කරේ නැත්නම් අපිට බලාගන්න තිබ්බා අනුර කුමාර ගේ වැඩ කිඩ..😼
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌට ඒක කරන්න බලයක් නෑ.

    අනික රට වැටිල තිබ්බ වෙලේ ප්‍රයොරිටි වෙනස්

    ඉතිං බන් ඒක කරන්න වෙනම කාලයක් වෙන් කරගන්න ඕනේ. ජනමත විචාරන උසාවි ගානේ යන ඒවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා , එළියේ උද්ඝෝෂණ . ඕවා කර කර ඉදිය නම් උවමනා වැඩ ටික කරන්න බැරි වෙනවා. පොර අන්තිමට තමයි ඡන්ද සීන් එකට ආවේ .
    විමලය වගේ එවුන් අයින් වෙලා හිටියට මේක කරනවා කිව්වා නම් සහයෝගය දෙනවා.

    ඌට පාර්ලිමේන්තුවේ 2/3 තිබුන.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රනිල් කරපු ලොකුම වැරැද්ද තමා රට බංකොලොත් වුන වෙලේ රට බාරගත්ත ඵක..ඵහෙම කරේ නැත්නම් අපිට බලාගන්න තිබ්බා අනුර කුමාර ගේ වැඩ කිඩ..😼
    උන් හිටියේ අර මාතර තට්ට කොටාව බිල්ලට දෙන්න . 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    මේ යකා මෝඩ වැඩ තමයි 1980 ගණන්වල ඉඳල කරලා තියෙන්නෙ. මෑත කාලේ කරපු ලොකුම මෝඩ වැඩේ බල තන්හාවට විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරපු එක.
    මම හිතන්නේ ජෙප්පො හිතන් හිටියට ඌට මේ බලය කියන එක මැජික් කියලා, මට නම් හිතෙන්නේ ඌ ආතල් එකට තමා හැම එකම කරන්නෙ කියලා. මූ දැන් ගෙදර ගිහින් ආයි මොකට හරි ඕන උනොත් ආයි ඇවිත් කරලා සුපුරුදු පරිදි ගෙදර යයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    විධායක ජනාදිපති ධූරය අද නොතිබ්බා නම් අනුරට රටේ බලය ලබාගැනීම හීනයක් ඇතුලෙ පේන හීනයක්ම වෙනු ඇත. (මේ ඡන්ද ප්‍රතිඵලය මහ මැතිවරණයක් උනා නම් අනුරට පැහැදිලිවම 113ක් එන්නෙ නෑ. අනිත් අය සේරම එකතු වෙලා ආණ්ඩුවක් හදනවා.)
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,668
    11,427
    113
    හඳට කිට්ටුව
    රනිල් කරපු ලොකුම වැරැද්ද තමා රට බංකොලොත් වුන වෙලේ රට බාරගත්ත ඵක..ඵහෙම කරේ නැත්නම් අපිට බලාගන්න තිබ්බා අනුර කුමාර ගේ වැඩ කිඩ..😼
    aniwaryenma...

    mokada parliment eke kisima balayak anurata thibune na...
    minissu hitiye puluwan tharam sahanaadara diyawu kiyana manasikathwaye...

    e wele janadipathi kama gaththa nam NPP eka karana lokuma moda kama eaka wenna thibuna..

    habai, NPP eka gaanata balance karala, minissunge olu tika hadagena laksha 4k wechcha chanda tika laksha 56k wenakan wadi kara gaththa...

    dan balagena imu kohomada ithuru tika karanne kiyala..
     
    • Like
    Reactions: CohenLenstra

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    සජිත් ට වැඩිය රනිල් හොඳයි, රනිල් middile class එකට දුන්න සහයෝගය මදි දුන්නෙම පරිපුව ..

    සජිත්ගේ චන්ද කැඩුවේ වටේ ඉන්නද උන්, විශේෂයන්ම එයාගෙම නෝනා

    දෙනාගේම චන්ද කැඩුවේ මේකේ ඉන්න ගොබ්බ මොලේ නැති 5000 බුවාලා. ඕනෑම කෙනකුට තමන් කැමති කෙනකුට චන්දය දෙන්නද ඒ ගැන කතා කරන්නද අයිතියක් තියනව. මේකේ ඉන්න 5000 සෙට් එක තනිකර කළේ ගොන් වැඩ. ඇතටම රනිල්ට සජිත්ට සපෝර්ට් කරපු හොඳ අය හිටිය නමුත් අනුත් උන් හිටියේ කුණු හරුප කියන බොරු කියන මඩ ගහන උන්. ඒකන් උනේ ඇත්තටම් චන්ද කැඩෙන එක. හැම තැනම උනේ ඕක

    රනිල් සජිත් එකට ආවනම් බොහෝවිට අද අනුර නැ
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    mnx75ir33eqd1.jpeg
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,652
    3,019
    113
    රනිල් කරපු ලොකුම වැරැද්ද තමා රට බංකොලොත් වුන වෙලේ රට බාරගත්ත ඵක..ඵහෙම කරේ නැත්නම් අපිට බලාගන්න තිබ්බා අනුර කුමාර ගේ වැඩ කිඩ..😼
    siratwatama