තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

  • Total voters
    300
  • Poll closed .

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    බොරු කිව්වා කියලද කියන්නේ ?
    බොරු කියපුව පෙන්නපන් නැත්නම් වාතයක් නොවී පලයන්

    Ubata e kiyapu boru therenne nathanm mata 20,30 min aran ekin eka pahadili karanna puluwan :yes:
    Habai ita passeth ubata therune nathnam aparadayak 😂
    mehema kiyannamko 50%+ kiwwe boru... Ubala wage modayo awussala ganna... 😌
     
    • Dislike
    Reactions: erozan

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Evolution base wenne wediyen mishra wena eka matha nemeida?
    Science paththenuth oka contradicting

    Genetics kiyanne uppattiyen ena deyak, thinking pattern anith paththata Buddhism paththenuth contradicting
    උපතින් යම් කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ.
    යම් අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් බවට පත්වන්නේ ක්‍රියාවෙනි

    mama mewa kiwwe sanna goda danna nemei onna :lol:
    Reveloution kiyanne wediyen mishra wena eka thamai. Eth ehema wenne na. Udaharanayak widiyata ada unath bandiddi kula balanawa. Sama kula aya godak welawata bandinne. Ithin jaanath ekka awa gathi kaalayak yaddi ehemmama thiyanawa. Suddo suddonwa bandinawa. Mongaloid la mongaloid lawa bandinawa. Muslim muslim unwa bandinawa. A nisa jaana mishra weema adui. Gathi lakshana samasthayak widhiyata samaanayi. Jathin, kula aagam athara. Suddonta mix unama ithin poddak ara liberal/wannabe posh peththata poddak wediy. Pattern eka samajaye pehediliy. EKa hondata penawa. Pererala silvala poddak adhyayanaya karanna.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    MCC සින් එක කොහෙද යකෝ දේශපාලනයක් තිබ්බේ .. රටට අවඩක් වෙන දෙයක් ගැන එතුමා පැහැදිලි කළා .. MCC එකට හා කිව්වා නම් උබලට තිස්සව හොද වෙයිනෙ ..
    MCC සින් එක හිටපු ආණ්ඩුව නෙමේ දැන් ඉන්න ආණ්ඩුව ගෙනාවත් තිස්ස සර් එකට විරුද්ධව තමා කතා කරන්නේ .. වැරදි දේට වැරදි කියන එක දේශපාලනේ උනේ කොහොමද
    කාටවත් චන්දෙ දෙන්න කියල තියෙනවද වීඩියෝ වල ? චන්දෙ ඉල්ලනවා කියල තියෙනවද වීඩියෝ වල ?
    රටට වින කටින එවුන් එක්ක මම නම් වැදගත් විදිහට හැසිරෙන නැ .. කෙලොලම දානවා

    mama kiwwane kalin uba ohommama kiyay kiyala :lol: me anduwe weraddak tissa kohe hari kiyala tiyanawada?

    dan uba mata label kiwwe sanna follow karanawa kiyala.
    dan mama kohewath kiyala tiyanawada mama sanna tamai follow karanne kiyala
    kotinma kiwwot me poll eketh vote karalath naha

    math ahanna oni ko sources? koheda kiwwe kiyala?
    mata hituna mama kiya deyin ubata ehema hitenna athi kiyala.
    mama itin lassanata kiwwa mama kawawat follow karannet naha ekai vote kale natte kiyala :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    godak UNP JVP ewun kelinma kade yanne na dan .. kisima pattataka na wage idagena tamai gema gahane uba wage
    kawawat follow karana nisa nemei vote kale atta kiyana hari de karana manusayek nisa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේක මේ හු ඇන් පි හුජ්ජ කොල්ලෙක්, හැමතැනටම දුවන් ඇවිල්ල ගොන් කතා කියල හු ඇන් පි එකට ගුදය අල්ලන එක මේක කරන්නෙ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Reveloution kiyanne wediyen mishra wena eka thamai. Eth ehema wenne na. Udaharanayak widiyata ada unath bandiddi kula balanawa. Sama kula aya godak welawata bandinne. Ithin jaanath ekka awa gathi kaalayak yaddi ehemmama thiyanawa. Suddo suddonwa bandinawa. Mongaloid la mongaloid lawa bandinawa. Muslim muslim unwa bandinawa. A nisa jaana mishra weema adui. Gathi lakshana samasthayak widhiyata samaanayi. Jathin, kula aagam athara. Suddonta mix unama ithin poddak ara liberal/wannabe posh peththata poddak wediy. Pattern eka samajaye pehediliy. EKa hondata penawa. Pererala silvala poddak adhyayanaya karanna.

    dan mata kiyapan rohitha rajapaksha tatyana lee bandiddi mokadda kule hewwada?
    tatyana lee ubata amishra helayek wage penawada?
    balapanko lassanata babek hadagena inne, samahara wita 2050 e podi eka wenna puluwan rata beraganna nayakaya :D
    wasdewa ge duwa winneswaramge duwa bandiddi jathi baluwada?

    Shiranthi Wickremesinghe ge genetics walin awith namal yoshitha, rohitha mishra wela Ranil Wickremesinghe qualities awith tiyanawada? nahane bro :D un thundenata unge parisaraya balapanawa.

    api okkoma mishra wela ambanata, anika ubala oya suddo suddo kiyala stereotype karana ewunuth kochchara kalawanda?
    suddo kiwwama jathi widiyata spanish, frensh, german and british innawa. api suddo kiyanne mehe allapu portugease, dutch and wediyen british ewunta. British ewun gattath anglo saxon germanic tribes walin kochchara mix da :P suddo suddo badinawa kiyala ubata penunata balapan europea wala England wala ewun French ewun badinne.

    ochchara genetics genes walin restrict wenawanam aparade Buddhism philosophy eke tiyana godak dewal walata wenas wenawane. Nivan dakinne mona gene ekenda kiyala hoyaganna wenawa :P

    godak UNP JVP ewun kelinma kade yanne na dan .. kisima pattataka na wage idagena tamai gema gahane uba wage
    kawawat follow karana nisa nemei vote kale atta kiyana hari de karana manusayek nisa

    ow ow JVP maru gemak gahanne 3% aragena thawa 6/225. UNP ewunuth ehemai, kotinma kiwwoth una giya parlimenthuwe bahutharaya hadala dunnet dan pohottuwe inna ewun ;) 19A sammatha karaddi 215/225 chande deddi ubalata ewa games wage penne naha :D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    dan mata kiyapan rohitha rajapaksha tatyana lee bandiddi mokadda kule hewwada?
    tatyana lee ubata amishra helayek wage penawada?
    balapanko lassanata babek hadagena inne, samahara wita 2050 e podi eka wenna puluwan rata beraganna nayakaya :D
    wasdewa ge duwa winneswaramge duwa bandiddi jathi baluwada?

    Shiranthi Wickremesinghe ge genetics walin awith namal yoshitha, rohitha mishra wela Ranil Wickremesinghe qualities awith tiyanawada? nahane bro :D un thundenata unge parisaraya balapanawa.

    api okkoma mishra wela ambanata, anika ubala oya suddo suddo kiyala stereotype karana ewunuth kochchara kalawanda?
    suddo kiwwama jathi widiyata spanish, frensh, german and british innawa. api suddo kiyanne mehe allapu portugease, dutch and wediyen british ewunta. British ewun gattath anglo saxon germanic tribes walin kochchara mix da :P suddo suddo badinawa kiyala ubata penunata balapan europea wala England wala ewun French ewun badinne.

    ochchara genetics genes walin restrict wenawanam aparade Buddhism philosophy eke tiyana godak dewal walata wenas wenawane. Nivan dakinne mona gene ekenda kiyala hoyaganna wenawa :P

    ow ow JVP maru gemak gahanne 3% aragena thawa 6/225. UNP ewunuth ehemai, kotinma kiwwoth una giya parlimenthuwe bahutharaya hadala dunnet dan pohottuwe inna ewun ;) 19A sammatha karaddi 215/225 chande deddi ubalata ewa games wage penne naha :D
    Samasthayak widiyata balapab. Rajapaksala ratema jaana walata wagakiyanne na. Uge parapura wihtarai.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dan kule mata kiyanna puluwan ne miniho mage kule usas kiyala ube ewata wada... uba aduwek kiyala nama / karana wada dakka gaman...
    Jaana kohomada kiyanne? test nokara?
    Me yaka kisima fact ekak nathuwane Jaana gana kiyanne 😂

    Anika mata kisi parashnayak na prashna ahuwata mata penna bari adu kule ewunge gathiguna... Man hodata dakala thiyena nisai e...
    dan meke me miyuru kiyana adu kule paraya katha karana hati penawada? demapiyanta okkotama banala...

    Anika thissa kula gana nemei u wenama game ekak gahanne... Kula gana kiyanawa nam math support eka denawa 😜
    wade kiyanne uth adu kule 😂
    ආ දැන් හාමු මේකේ ඉන්න උන්ගේ කුලේ ගැන කියන්නේ උප්පැන්නේ බලල දෙමාපියෝ නෑසිය පරම්පරාව ගැන හොයාබලලද අනේ යන්න හාමු යන්න :P

    සරලව මෙච්චරයි, තිස්ස එයාගේ මතේට විරුද්ද උන් කලවන් ජාන තියෙන උන් කියල වර්ග කරල ඒ එක්කම එයා අමිශ්‍ර හෙළ ජාන තියෙන කෙනෙක් කියල එයාවම පොඩ්ඩක් උස්සල තියනව. හාමු හාමුගේ මතේට විරුද්ද උන් අඩුකුලේ උන් කියල වර්ග කරල තමන් ඉහල කුලේ කියල උස්සල තියනව, දෙකම එකයි. ඒකයි මම කිවේ හාමුට ගැලපෙන්නේ තිස්සගේ පැත්ත කියල :yes:

    හාමු නං ඉතිං ආතල් එකක් ගන්නවා ඇති කියල හිතනව මම ඒ හින්ද කමක් නෑ ඕන එකක් කරගන්නකො.
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    ආ දැන් හාමු මේකේ ඉන්න උන්ගේ කුලේ ගැන කියන්නේ උප්පැන්නේ බලල දෙමාපියෝ නෑසිය පරම්පරාව ගැන හොයාබලලද අනේ යන්න හාමු යන්න :P

    සරලව මෙච්චරයි, තිස්ස එයාගේ මතේට විරුද්ද උන් කලවන් ජාන තියෙන උන් කියල වර්ග කරල ඒ එක්කම එයා අමිශ්‍ර හෙළ ජාන තියෙන කෙනෙක් කියල එයාවම පොඩ්ඩක් උස්සල තියනව. හාමු හාමුගේ මතේට විරුද්ද උන් අඩුකුලේ උන් කියල වර්ග කරල තමන් ඉහල කුලේ කියල උස්සල තියනව, දෙකම එකයි. ඒකයි මම කිවේ හාමුට ගැලපෙන්නේ තිස්සගේ පැත්ත කියල :yes:

    හාමු නං ඉතිං ආතල් එකක් ගන්නවා ඇති කියල හිතනව මම ඒ හින්ද කමක් නෑ ඕන එකක් කරගන්නකො.

    Mekane deyak kiwwa gaman kunuharupen baninawa nam , demapiyanta baninawa nam adu kule thamai... Hoda minissuth nathuwa nemei! innawa...

    Mage matheta wirudda unata kamak na.. sadarana hethu thiyenawa nam piligannawa man.. ehema karala thiyenawa man ona tharam meke.

    mata me manussya boru kiyana ekai penna bari... kathawa rasa karanna athin pain danawa thamai ewagen me lamai brainwash wenawa..

    mehema una eka hodai... aye pora pandithaya wage nodanna ewa kiyanne na kawadawath 😁
     
    • Love
    Reactions: Identity

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මම දෙන්නටම ගොඩක් ගරු කරනවා. ඒත් විද්‍යාවෙන් එහා ගියපු අමුතු පිළිගන්න බැරි. ඒත් මොකද්දෝ ඇත්තක් තියෙනවා කියලා හිතෙන අදහස් සන්නස්ගල සර් ඉදිරිපත් කරනවා. තිස්ස සර් කියන දේවල් පොතක් පතක් බලලා ඉගෙන ගන්න පුලුවන් දේවල්. දෙරණ දිල්කා අක්කා නාපු නෑම මතක්වෙනවා. ඌරගේ මාලු වෙන උරෙක්ගෙ උඩ තියලා තලනවා කියන්නේ ඕකට තමා.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    මිනිස්සු මේක පටලවාගෙන තියෙන්නේ තනිකර
    තිස්ස සර් ඕක ඔච්චර හිතල කියපු දෙයක් නෙමේ මම නම් හිතන්නේ
    අර ළමයින්ට විහිලුවට වගේ කිව්වා දෙයක් ජාන අවුල් නිසා තමා මෙහෙම හිතන්නේ කියල ඒ වගේ දෙයක් මට නම් හිතෙන්නේ

    ජාන අතරට බුද්දිය එන එක පිලි ගන්නවා
    එත් හිතපන් මුස්ලිම් පැත්තක ඉපදෙන ළමයෙක් ජාන තනිකර මුස්ලිම් දෙමාපියන්ගේ ඒවානේ
    බුද්ධිය තිබ්බ කියල ඒ ආගම ඇත අරින් නැනේ .. එහෙමත් කෙනෙක් තමයි බුද්දියට ඉඩදීලා තාර්කික දර්ශනයක් අදහන්නේ
    එතකොට ඒ ළමය වැඩිපුර ගරුකරන්නේ තමාගේ ආගමේ දේවල් වලට

    ඉතින් එහෙම බැලුවම ජාන තව සාධක එක්ක ලංකාවේ සංස්කෘතිය ගැන හිතන මිනිස්සු ආගම ගැන හිතන මිනිස්සු අඩු වෙනවා
    නිරාගාමික 2 බැන්දොත් ළමයත් යන්නේ ඒ විදිහට හැඩගැහිලානේ .. ආගමක් ගැන හිතන් නැනේ
    ඉතින් ඔය ජාන කතාවේ අත්තක් තියෙනවා
    අනික හැමෝම බුදිදිය මෙහ්යවන්නේ නැ නේ ඕක හරිද වැරදිද බලන්න

    මේ වීඩියෝ එකේ කිව්වා වගේ මේ ජාන කතාවට පිටින් ආපු උත්තර හින්ද තමා මේක විකාරයක් උනේ
    ගංජා කාරයෝ මේවගේ ඒවාට කමෙන්ට් කරන්න ගිහාම ඔහොම වෙනවා
     
    dan uba kunuharupen baninne apita ubalage gedara ayath ehemada katha karanne? 🤣
     
    • Haha
    Reactions: Jack_Sparrow