තිස්ස

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    RanilW600.jpg


    විවිධ හේතූන් මත පක්ෂය අතහැර ගිය ඕනෑම කෙනෙකුට නැවත පක්ෂය සමග එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

    ඒ සඳහා ඔවුන් සියලු දෙනාටම විවෘත ආරාධනාවක් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    සියලු දෙනාගේ එකමුතුවෙන් පක්ෂය තවදුරටත් ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට ද මෙම ආරාධනය වලංගු බව අමාත්‍ය අකිල විරාජ් මෙහිදී පැවසීය.

    මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ නුගේගොඩ නාලන්දාරාමයේ පැවති උත්සවයකට තිස්ස අත්තනායක මහතා ද සහභාගී වී සිටින ආකාරය පසුගියදා (02) දැකගත හැකිවිය.
    http://www.lankadna.com/2018/06/62.html?m=1:baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උන් නම් එක එකා එකතු කරගනියි අපි එපයි එවුන්ටත් ගෙවන්න.