අද රාත්‍රිය වන විට මොවුන්ගේ සම්පප්‍රලාප වලින් රාජ්‍ය මාධ්‍ය ගිගුම් දෙනු ඇත. නමුත් රාජපක්ෂලාට එරෙහි නැගී එන ජන ගඟ ඉන් වලකාලිය නොහැක. අවශ්‍ය නම් කළ හැක්කේ රාජපක්ෂ සට්ටැඹියන්ගේ මොරාල් එක ශක්තිමත් කිරීම පමණි. .නමුත් මොරාල් වලින් ජනාධිපතිවරණ ජයගත නොහැකි බව ජනවාරි 09 වෙනිදාට මේ වෘක්ෂ සුනඛයන් තේරුම් ගනු ඇත.