තිස්ස_පැන්නා

N Cap

Member
Dec 8, 2014
40
6
0
Colombo, Lk
අනුර බණ්ඩාරනායකගේ තිබුනවගේ තිස්සගේ හදහනේ තියෙන්නෙත් "හැමදාම විපක්ෂයේ" කියල
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    අද රාත්‍රිය වන විට මොවුන්ගේ සම්පප්‍රලාප වලින් රාජ්‍ය මාධ්‍ය ගිගුම් දෙනු ඇත. නමුත් රාජපක්ෂලාට එරෙහි නැගී එන ජන ගඟ ඉන් වලකාලිය නොහැක. අවශ්‍ය නම් කළ හැක්කේ රාජපක්ෂ සට්ටැඹියන්ගේ මොරාල් එක ශක්තිමත් කිරීම පමණි. .නමුත් මොරාල් වලින් ජනාධිපතිවරණ ජයගත නොහැකි බව ජනවාරි 09 වෙනිදාට මේ වෘක්ෂ සුනඛයන් තේරුම් ගනු ඇත.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මට හිතෙන විදිහට තිස්ස උන්ප් එකේ ඉදගෙනම මහින්දට කඩේ ගිහිපු එකෙක්.
    කොහොම උනත් තිස්ස ගියා කියලා මහින්දට ලැබෙන ඉටි ගෙඩියක් නැ තියෙන --- ඇහිරෙනවාට වඩා මුළු ලංකාවම මේ වෙනකොට දන්නවා සල්ලි වලට තිස්ස අරගෙන කියලා වෙන කිසිම හේතුවක් නැ තිස්ස ගිලෙන නැවට ගොඩවෙන්න සල්ලි ඇරෙන්න .. :lol::lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    ඇද්ද බොලාට උනා නේද වැඩේ :lol::lol::lol::lol::lol:


    තිස්සගෙයි අස්වර්ගෙයි වෙනසක් නෑ.. උන් දෙන්නටම චන්ද පදනමක් නෑ...මහින්ද චන්ද පදනමක් නැති අස්වර්ව අයින් කරලා චන්ද පදනමක් තියෙන කෙනෙකුට සේට් එක දෙන්න පුලුවන්නම් ඇයි විපක්ශෙට බැරි චන්ද පශනමක් නැති තිස්සව උබලටම විකුනන්න. ඌ ගිය සැරේ උගේ ආසනේම පරාදයි. උඹලම තියගනිල්ල ඌව.... :lol::lol::lol::lol:
     
    Last edited:

    Similar threads