තිස්ස_පැන්නා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තිස්ස අත්තනායක ඉල්ලා අස්වෙයි


    z_p04-A-book.jpg


    එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා. එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා නෙත් නිව්ස් වෙත කියා සිටියේ තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවයි.

    තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තිස්ස අත්තානයක මහතා අද පෙරවරුවේ සිරිකොතදී පැවැති විශේෂ රැස්විමකදී සිය කාර්ය මණ්ඩලය වෙත දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත් තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදු කර නොමැති බවද ජෝශප් මයිකල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.




     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    owa boru ban.u yan ne ban.

    ada apitanam set 1k enawa.

    මටනම් sure මූ පනිනවා.මුගේ පනින මූණක් තියෙන්නේ...මුගේ ගෑනිත් සෑහෙන්න වියදම් කරන්න කැමති කෙනෙක් පාටයි..:P
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපෝ නොදකින් ලංකාවේ දේශපාලනේ නම් මහා ජරාවක් තමයි ප්‍රතිපත්ති ගරුක මිනිස්සු නෑ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මමනම් හිතන්නෙ නෑ පනි කියලා... මේත් ගෙම් එකේ පර්ට් එකක් වෙන්න ඕනේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි
     

    Similar threads