තිස්ස_මුවා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේක බුකියේ තිබ්බේ... බලපං.. මුවා පස්සේ බස් එකක් එලවනවා.. දැන් ඉතිං මට බයින්න ලෑස්ති වෙන්න එපා.. මේව දානව කියලා..

    13509118_566009670269296_650804016485574902_n.png

    මේකයි සිද්ධිය.. මේක ඩිපෝ එකකින් හදපු කැරකෙන කූඩුවක්.. ඉතිං එයාලා ඒක සංකේතවත් වෙන්නයි බස් එකක් යොදා ගෙන තියෙන්නේ.. එනිවේ.. උඹලට‍ හිතෙන දේ කියහං බලන්න..
     
    ටිකක් අවුල් වගේ බං.. බෞද්ධ සංස්කෘතිය ට සම්බන්ධ දෙයක් නේවෙනස් කරලා තියෙන්නේ ..:rolleyes: