මේක බුකියේ තිබ්බේ... බලපං.. මුවා පස්සේ බස් එකක් එලවනවා.. දැන් ඉතිං මට බයින්න ලෑස්ති වෙන්න එපා.. මේව දානව කියලා..
මේකයි සිද්ධිය.. මේක ඩිපෝ එකකින් හදපු කැරකෙන කූඩුවක්.. ඉතිං එයාලා ඒක සංකේතවත් වෙන්නයි බස් එකක් යොදා ගෙන තියෙන්නේ.. එනිවේ.. උඹලට හිතෙන දේ කියහං බලන්න..