තිස්‌ස අත්තනායක යළි මහ ගෙදරට!

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    තිස්‌ස අත්තනායක යළි මහ ගෙදරට!

    tissa.jpg

    එජාපයේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා නැවත එජාපයට යැමට සූදානමින් සිටින බව තිස්‌ස අත්තනායක මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ මෙම නැවත පැමිණීම එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර සිදුවනු ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    "මම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට සහය දැක්‌වූවාට තවම එජාපයෙන් ඉවත් වෙලා නෑ. මම තවමත් එජාප සාමාජිකයෙක්‌" යෑයි තිස්‌ස අත්තනායක මහතා ඉකුත්දා මාධ්‍යයට පවසා තිබිණි.

    තිස්‌ස අත්තනායක මහතා නැවත එජාපයට පැමිණියහොත් ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද ව්‍යාපාරය සම්බන්ධීකරණය ඔහුට පැවරීමට එජාප නායකයන් සූදානමින් සිටින බව ද එජාප මූලස්‌ථානයේ ආරංචි මාර්ග සඳහන් කළේය.​

    මුන්ට ලැජ්ජාවක් නැති හැටි :growl::growl::growl::growl::growl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පැටියා;19395469 said:
    මේ පාර කොහොමත් UNP එක පරාදයි බං පලාත් පාලන චන්දෙන්. සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගෙම අරින්න බලං ඉන්නෙ UNP එකට :dull:
    :lol::lol::lol::lol::yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    පැටියා;19395469 said:
    මේ පාර කොහොමත් UNP එක පරාදයි බං පලාත් පාලන චන්දෙන්. සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගෙම අරින්න බලං ඉන්නෙ UNP එකට :dull:

    පිස්සුද බන්. ජීනියස් රනිලුයි අපේ රවී මහත්තයයි ඉන්නකම් බය වෙන්න එපා:rofl::P
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පැටියා;19395469 said:
    මේ පාර කොහොමත් UNP එක පරාදයි බං පලාත් පාලන චන්දෙන්. සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගෙම අරින්න බලං ඉන්නෙ UNP එකට :dull:

    :yes::sorry::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිස්සුද බන්. ජීනියස් රනිලුයි අපේ රවී මහත්තයයි ඉන්නකම් බය වෙන්න එපා:rofl::P

    :yes::yes::yes:
    ඇයි අර කැක්කුම තිබුණ බුවා.....
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේක කුමත්‍රණයක්. තිස්සය ගියා විතරයි UNP එක දිනුව. මූ ආයෙත් UNP එකට ගියා කියන්නෙ බඩු බනිස් වෙයි වගේ. ඒ දවස් වල රනිල කෑගැහුවෙ අපි නාකි ගිරවෙක් දීල මාල ගිරවියක් ගත්ත කියල තිස්ස ගිහින් හිරුනිකා ආපු එකට :lol::lol::lol::lol::lol: